2009ට පසු විදුහල්පති සේවයේ 2, 11 සහ 3 පන්තියට පත්වීම් ලද ශ්‍රේණිධාරීන්ට නව විදුහල්පති සේවා ව්‍යවස්ථාවෙන් සීදු වී ඇති බව කියන අසාධාරණය ඉවත් කර දෙන මෙන් ඉල්ලා ලංකා ගුරු සේවා සංගමය ඊයේ (03) බත්තරමුල්ල පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය.
ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජීව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd