මධ්‍යම පළාතේ සියලූම පොලිස් ස්ථානවල සහභාගීත්වයෙන් දුම්වැටි විරෝධි පා ගමනක් සහ දැනුවත් කිරීමක් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත කටුගස්තොට පොලීසිය ප‍්‍රදේශයේ ත‍්‍රීරෝද රථ සංගමය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් කටුගස්තොට දක්වා සංවිධානය කළේය.

![P1090439[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/P10904391.jpg)
![P1090443[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/P10904431.jpg)
![P1090448[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/P10904481.jpg)
![P1090457[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/P10904571.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද මහන්සි වෙන්නේ? කෙළින්ම දුම්වැටි නිෂ්පාදනය තහනම් කරන්න නීතියක් සම්මත කරලා තහනම් කළා නම් කවුද අරගෙන බොන්නේ? (නි)
ඔය පෙළපාලියේ යන්නේ දුම්වැටි නොබොන කට්ටියද. මම දැක්ක ජනාදිපතිතුමා කියනවා මත් විරෝදී ක්‍රියාවේ යෙදෙන්නන් එ්ක ක්‍රියාවෙන් ඔප්පුකරන්න ඕන කියලා. ඇත්තටම එතුමාව අගය කරන්න ඕනා. පසුගිය දවස්වල මතට තිත වැඩසටහන ක්‍රියාත්මක කලේ එම වැඩසටහන ක්‍රියාකරවන පුද්ගලයන් මත්වී. (නදී)
අලුත් අදහසක්, හොද වැඩක්. (ර)
පොලියත් එහෙනම් හොඳ වඩාත් කරනවා...ඉහලින් අගයනවා....(ම)
පොලිසියත් එහෙනම් හොඳ වැඩත් කරනවා...ඉහලින් අගයනවා....(කේ)