යුද සමයේදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ පූජා භූමියක්වූ මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ තිරුවිලා උත්සවයට ලක්ෂ 7ක පමණ පිරිසක් එක්ව සිටියහ.
අවසන් දිනයවූ අඟහරුවාදා තිරුවිලා උත්සවයේදී නන් දෙසින් පැමිණි බැතිමත්හු ගිනි පාගමින් බාර ඔප්පු කිරීම ආදිය සිදු කළහ.
තුන් හතර වරක්ම ප්‍රභාකරන් එහි ආ බවත් කෝවිලට උදව් කළ බවත් දැනගන්නට ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය වගේ නෙමෙයි, මිනීමරුවා වුණත් ඒ අය තමන්ගේ එකාව රකිනවා. (නි)
මෙතැනට ප්‍රභාකරන් ගැන කථාකරන්න අදාල නෑ. මේක හින්දූන්ගේ පුද භූමියක්. මෙතැනට හින්දු බැතිමතුන් ඇවිල්ලා ඔවුන්ගේ ආගම අදහනවා එච්චරයි. ප්‍රභාකරන් කියන්නේ ආගමක් ධර්මයක් නොඇදහූ මිනීමරුවෙක්නෙ. (නදී)
කෝවිලට තියෙන භක්තිය ඔහු නිසා වැඩි වෙලා (ම)
ලංකාවත් ඉන්දියාව වගේ මිත්‍යා දෘෂ්ටික වෙන්නද යන්නේ(නදී)
චන්දේ දුන්න ලක්ෂ 7 වෙන්න ඇති (නදී)
මෙතෙන්ට ප්‍රබාකරන් අදාළ නැහැනේ (නදී)
ලක්ෂයක් අාවොත් එක් ලක්ෂ 7 ක් වෙනවා පත්තරේට එනකොට. එදා නුගේගොඩ වගේ. (නදී)
පූසාරියගෙන් අහල බලපන් මහින්දත් අාවද කියල! (බ)
කෝ පිවිතුරු යහපාල නැද්ද? (ර)
සිංහල මිනිස්සු ලවාම සිංහලයෝ වනසනවා. මිනීමරපු උන්ගේ සල්ලි කොල්ල කාපු උන්ගේ ළමයි මරපු ප්‍රභාකරන් තාමත් උගත් විග්නේශ්වරන් වගේ අයත් ගරු කරලා සලකන්නේ. එ්කට අපේ සිංහල මිනිස්සු අපේම අය අල්ලලා දෙන්නේ කිසිම හිරිකිතක් නැතුව. (නදී)
අභය ඇයි රනිලුත් ආවද කියා ඇහුවොත් නරකද? (නදී)
කෝවිලකට මිනිස්සු ආවා කියලා මොන එකකට ප්‍රභාකරන් හරි රනිල් හරි මහින්ද හරි ගාව ගන්නේ.? (ර)