සහල් කිලෝ තිස් දහසක් වංචා සහගතව පිට කළැයි සැකපිට සතොස ගබඩා පාලකවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු ලොරි දෙකකින් සහල් පිට කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
සහල් කිලෝ තිස් දහසක් වංචා සහගතව පිට කළැයි සැකපිට සතොස ගබඩා පාලකවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු ලොරි දෙකකින් සහල් පිට කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද එහෙම කියන්නේ?ළඟ එන දන්සැලකට ධනපතියෙක් දීපු එකක් වෙන්න ඇති.ඔය හාල් කිලෝ තිස් දහසක් වගේද, පහුගිය දවස් වල ගහපු ගැහිලි? (නි)
ලොකු ලොකු අයට පුලුවන් නම්,මේ අයටත් අවස්ථාවක් දුන්නට කමක් නැහැ. (නි)
පසුගිය කාලයේ පැවති පාලන ක්‍රමය විසින් මිනිසුන්ට කියාදුන් ප්‍රබල පාඩමක් මෙවැනි සොරකම් වලට පාදක වී යැයි අපිට හිතෙනවා. ඒ පාඩම නම් කෙසෙල් කැන් වගේ දේවල් කපා පොලිසිය ඉදිරියේ හිඟන්නන් වී ඉලඇට කඩානොගෙන සොරකම් කරනවා නම් ඇමති කෙනෙක් හෝ ව්‍යාපාරිකයෙක් ලෙස එය කරන ලෙසයි. ප්‍රතිඵලය කාගේත් ගරු සම්මානයට පාත්‍රවීමයි. තෝරා ගැනීම ඔබ අතේ. (නි)
කවදාද මේක වෙලා තියෙන්නේ? (නි)
මට නම් හිතෙන්නේ ණයට අරගෙන කියලා (නි)
ඉහල අනුදැනුමක් නැතිව ගබඩා පාලකයකුට මෙවැනි දෙයක් කළ නොහැකිය. අන්තිමට වන්දි ගෙවන්න වෙන්නේ පොඩි මිනිහට. (ම)
ජොනීගේ ගෝලයෙක් වෙන්න ඇති . සමහර විට පස්සේ සල්ලි දෙන්න බලාගෙන ගෙනිච්ච වෙන්නත් පුළුවන්.(ම)
කවුද මේවට වගකියන්නේ? (නි)