දික්වැල්ලේ ගොඩඋඩ කටුගහ ගෙවත්තේ ප්‍රජාශාලාවක් අසළ පාර කපද්දී රයිෆල් උණ්ඩ 122ක් හිස් පතොරම් කොපු අටක් හා බෝම්බ පිපිරවීමට යොදා ගන්නා පරිපථයක් හමුවී ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි. 88-89 භීෂණ සමයේ දී මේවා සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා 87-89 ජේ වී පී ත්‍රස්තයින්ගේ හෝ බටලන්දේ රනිල්ගේ කණ්ඩායමේ ඒවා විය යුතුමයි. (ස)
යහපාලනේ ගැන කතා කරපු අයගේ ඉතිහාසය අමතක නොකරන්න සාක්ෂි මේවට ජනතාවගෙන් සමාව ගන්න (ම)
පොලිසියේ නිල ඇදුම තවම වෙනස් කරලා නැත්තේ මොකද? (බ)
ඕවා සීයාගේ සීයාගේ, (බ)
හැම පක්ෂයේම වැරදි තියනවා.දැන් ඒ වැරදි හදාගෙන ප්‍රජාතන්ත්‍ර වාදයට ඇවිල්ල ඉන්නේ.ඒ නිසා හැමදෙයටම අතීත සිදුවීම් ඇදගන්න එපා.අනාගතය ගැන සිතන්න පුරුදු වෙන්න.අපේ මිනිස්සු හැමදාම හොයන්නේ අනුන්ගේ ඇද තමයි. (ස)
බලන්නකෝ මේවා ආරක්ෂාවෙලා තිබුණ කල්... (නි)