‘ෆුල්ෆේස් හෙල්මට් තහනම එපා‘ ෆුල්ෆේස් හෙල්මට් තහනම අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ හිටපු නාගරික හදිසි මරණ පරීක්ෂක නීතිඥ එඩ්වඩ් අහංගම මහතා අභිය 28 April 2015
ලක් කොල්ලකරු හිරේ ඉන්දීය ජාතික කාන්තාවකට පහරදී ඇය සතු රන් අබරණ කොල්ලකෑමේ සිද්ධියකට වරදකරුවූ ශ්‍රී ලාංකිකයකුට මදුරාසි මහාධිකරණය සත් වසරක සිර දඬුවම 28 April 2015
උතුරේ අතුරුදන්වීම් කොටියාගේ වැඩක් යුද සමයේ සිදුවූ අතුරුදන්වීම් වලට කොටි සංවිධානය වගකිව යුතු බවට ගැටුම්වලට මැදිවූවන්ගෙන් වැඩි දෙනකු ප්‍රකාශ කර ඇති බව අතුරුදන්වූවන 28 April 2015
ඡන්දය පැයකින් කල් යයි 19 වැනි සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම අද රාත්‍රී 7 ට සිදුකරන බව පාර්ලිමේන්තු ආරංචි කියයි. කලින් නියමිතව තිබුණේ පස්වරු 6 ට ඡන්ද විමසීම 28 April 2015
නීති කඩා නිදහසට කරුණු කියති කොතෙක් නිදහසට කරුණු කීවද ඉන්දියා ධීවරයින් ශී‍්‍රලංකා නාවික හමුදාව ඇතුළු ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ වල අත්අඩංගුවට පත්වනනේ ඔවුන්ගේ 28 April 2015
වෙළඳ ගිවිසුම් මධ්‍යස්ථානය ලංකාවේ ජාත්‍යන්තර වාණිජ ගිවිසුම් හා සබඳතා ශක්තිමත් කිරීම සඳහා රුපියල් දස කෝටියක වියදමින් අධිකරණ අමාත්‍යංශය යටතේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස 28 April 2015
විරූපී බොදු කොඩියට නඩු වෙසක් සමයේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 30000 ක් පිටකොටුව වෙළඳසල් දෙකකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරි 28 April 2015
‘ලක් සෙබළු නේපාලෙදි කතකට පණ දෙති‘ භූ කම්පනය හේතුවෙන් විපතට පත්ව සිටින දස දහස් ගණන් වූ නේපාල ජනතාවට සහන සැලසීමට ගොස් සිටින ශ්‍රී ලංකා යුද හමුදා සහන කණ්ඩායමට අයත් වෛද 28 April 2015
උදව් කළොත් ලොකු පිංකමක් භූමිකම්පාවෙන් විපතට පත් නේපාල ජනතාවගේ හදිසි අවශ්‍යතා සඳහා කූඩාරම් (කුඩා, මධ්‍යම හා විශාල), මෙට්ට, කම්බිලි, වතුර පිරිසිදු කිරීමේ උප 28 April 2015
නේපාලෙදී එළොව ගිහින් මෙළොව එති නේපාලයේ කත්මණ්ඩු නුවරදී භූමිකම්පාවට මුහුණදුන් සරසවි සිසුහු පිරිසක්ද එහි ගිය ක්‍රීඩා කණ්ඩායමක්ද හමුදා ගුවන් යානයකින් කටුනායකට 28 April 2015
‘‘19 ට ඡන්දය නොදෙන මන්ත්‍රීන් වර්ජනය කරනු‘‘ යෝජිත 19 වැනි ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය දෙන මහජන නියෝජිතයින් නැවත පාර්ලිමේන්තුවට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව මහජනයාට ඇති 28 April 2015
බස්නාහිර සබේ ගාලගෝට්ටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණිදා විකෘති කළ ජාතික කොඩියක් පෙන්වීමට විරෝධය පළ කිරීම සඳහා බස්නාහිර පළාත් ස 28 April 2015
හිමිනමට ගැසූ හිටපු විදුහල්පතිටත් ඇප හිමිනමකට පහර දුන්නැයි කොළඹ තර්ස්ටන් විදුහලේ හිටපු විදුහල්පති දයානන්ද බණ්ඩාර නියෝජ්‍ය විදුහල්පති ලක්ෂන් ගුණතිලක හා ගුරුවරයකුවන 28 April 2015
කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ කොටබකිනියේ ‘දඹාන ගුරුකුඹුර පෝරුගම් පොජ්ජේ 27 දින මැච්චේ උදේ කාල මැච්චේ ඉද තබාලා රෑ මැච්ච මන්දො වෙනකම් කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ මන්දො කරනවා’ 28 April 2015
‘19 සම්මත වන ලකුණු : පැරදුණොත් හේතුව කුමන්ත්‍රණයක්‘ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත වෙතියි සියලු බලාපොරොත්තු ඇති බවත් එහෙත් එය පාර්ලිමේන්තුවේදී සම්මත නොවු 28 April 2015
ඇමරිකා රාජ්‍ය ලේකම් දෙදිනක් ලංකාවේ ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මැයි 2 හා 3 යන දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදේ. 1972 දී විලියම් පියර්ස් රොජර්ස් හිටපු රාජ්‍ය ලේකම 28 April 2015
දුමින්දයි හිරුනිකායි උසාවියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ හිටපු වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතන නඩුවට පෙනී සිටීමට එහ 28 April 2015
මාධ්‍ය කට්ටියත් මැයි දිනය සමරයි ‘සත්‍ය වාර්තාකරණයට කැපවෙමු‘ තේමාව කරගත් ජනමාධ්‍යවේදීන්ගේ මැයි රැළිය මැයි 1 වැනිදා උදේ 9 ට කොළඹ විජේරාම සව්සිරිපාය සම්මන්ත් 28 April 2015
නම්බුකාර රියදුරු බලපත්‍රයක් එයි ශ්‍රී ලංකාවේ රියදුරු බලපත ජාත්‍යන්තර රියදුරු බලපතක් බවට නුදුරු කාලයේදී පත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද 28 April 2015
කසිප්පු පෙරන්නන් හරි මගට ගනී සැම දිස්ත්‍රික්කයකම කෘෂි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිහිටුවා කසිප්පු ජාවාරමේ නිරතවන්නන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළක් ක 28 April 2015
ශිරානිගේ නඩුව කල් යයි හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ජූලි 21 වැනි 28 April 2015
හොර මැර සොයන කොමිසමට තව දත් අල්ලස් දූෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමටත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 28 April 2015
හිටපු අගවිනිසුරුට නඩුවක් ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියාය. අල්ලස් කොමිසමෙන් ඇයට විරුද්ධව පව 28 April 2015
අවසන් ගමනට ලක්ෂ 10 යතුරු පැදියක් අලුතින්ම මිලදී ගත් යතුරුපැදිය පදවාගෙන එමින් සිටි ව්‍යාපාරිකයකු (42) සංචාරක මාර්ග උපදේශක කථිකාචාර්යවරයකු පැදවූ කැබ් රථයකට කැස්බෑව 28 April 2015
රූපවාහිනී යකඩ බට කුණ්ඩසාලේ පසුගිය ජනපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාවෙන් මිලට ගත් බව කියන යකඩ බට තොගයක් (ජීඅයි පයිප්ප) කුණ්ඩසාල ප්‍රාදේශීය සභා ගබඩාවක තබා ඇත. 28 April 2015
බැසිල්ට මාස 3ක් නිවාඩු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුව අද (28) මාස තුනක නිවාඩු අනුමත කළේය. රජයේ මුදල් වංචාකළැය 28 April 2015
කුමාරගේ කතරගම බස්නායක නිළමේ රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ තනතුරට මහනුවර ව්‍යාපාරික දොන් පියතිස්ස කුමාරගේ මහතා නිතරගයෙන් තේරී පත්විය. අද (28) මොනරා 28 April 2015
බොදු කොමසාරිස් මාධ්‍යවේදීන් පන්නයි රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේ තේරීමේ ඡන්ද විමසීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීහු බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රසේන ගමග 28 April 2015
නොමැරී බේරී සල්ලි මල්ලක් දිනයි ඇමෙරිකාවේ සී.බී.එස් රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ''සර්වයිවර්'' නමැති ලෝක ප්‍රසිද්ධ රියලිටි තරගාවලියට සහභාගී වී එහි 28 April 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026