පොතුවිල් මුහුදු මහා විහාරය සමීපයේ මුහුදු තීරයේ දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන අඩියක පමණ සැහැල්ලු ගවන් යානයක් ගුවන්ගත කළැයි කියන සිද්ධියක් ගැන පොතුවිල් පොලිසිය පරීක්ෂණ අරඹයි.
වීඩියෝ කැමරාවක්ද සවි කළ මෙම යානය විදේශිකයකු ගවන් ගත කර ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දව අගමැති කර රට බේරගන්න. (ර)
මුහුදු මහා විහාරයට ඉහළින්ම මේක පියාසර කළේ ඇයි? (නි)
එතකොට සේරම හරිද? (ර)
වජිරපාල ඒ ප්‍රදේශය ඉතාම සුන්දර ප්‍රදේශයක්. දැන් රටේ යුද්දෙකුත් නෑ .යහ පාලනයත් තියනවා. මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට හානි නොවී රටේ ඡායාරූපයක් ගන්නවනම් ඒකෙ කිසි වැරැද්දක් නෑ. ඒවා දකින සංචාරකයෝ වැඩි වැඩියෙන් මේ රටට ඒවි ..ගල් යුගයෙ නිලධාරින් ගෙදර යවන්න අපේ ආරක්ෂක ඇමතිතුමා මීලඟ පාර්ලිමේන්තුවෙදි කටයුතු කරයි කියලා හිතනවා එතුමත් තරුණ කෙනෙක් නිසා...(ම)
මෙවන්ම කැමරාවක් සහිත යානයක් තමා පසුගිය දිනක උණවටුනට ආසන්න ගෙවත්තකට වැටිලා තිබුණෙත් නේද?.....මෙය විදෙෂිකයන්ගේ....හුදු විනෝදය පිණිස පාවිච්චි කරන මෙවලමක්....කෝකටත් ..වෙන දේවල් වල හැටියට අවධානය කෝකටත් හොඳයි නේද? (අ)
දැන් වීගෙන එන දේවල් දැක්කම මහින්ද මහත්තය හොඳි කියලත් හිතෙනවා. මහින්ද මහත්තයට දෙන්න හිත හද ගන්න තම අමාරු. රටද? යහපලනයද? බුද්දීමතෙක් දෙන්න උත්තරයක්..(අ)
මේ වගේ එකක්. ගණන් ගන්න එපා. මගේ ලඟත් තියෙනවා (බ)
ලංකාව තවම ඉන්නේ ගෝත්‍රික යුගයේ මේවා වෙන රටවල විනෝදයට පාවිච්චි කරන දේවල් අපේ රටේ මාධ්‍ය වලටත් මැජික් (බ)
ජාතික ආරක්ෂාව අයාලේ ගිය රටක ඕවා සුළු දේවල් අර තරු පහේ එක්කෙනා ඉන්න නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ? (බ)
මොකක්ද දන්නෙ නැහැ මේ යානය?? (නි)
ඕකත් අධිරාජ්‍යඅ වාදී කුමන්ත්‍රණයක කොටසක් කියා සමහර දේශපාලකයන්ට මේ වෙලාවේ කියන්න පුළුවන් (නි)
මේ කැමරා පිටරටවල සුළු මුදලක් වෙන්නේ. කවුරුත් කැමතියි ලස්සනට වීඩියෝ කරන්න. අපි ඉන්නේ දියුණු යුගයක. (නි)
මේකට දාල තියෙන ප්‍රතිචාර දිහා බලද්දී මිනිස්සුන්ගේ කොදෙව් මානසිකත්වය හොඳින්ම පිළිබිඹු වෙනවා. මෙතරම් දියුණු තාක්ෂණයක් ඇති ලෝකෙක අපිව ලිලිපුට්ටෝ ගානට දාගන්න එපා. පොඩ්ඩක් ලෝකේ ගැන විපරම් කරලා බලන්න. එතකොට ඔයාල නොදන්නා ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. කොහෙද අපේ රටේ මිනිස්සු වැඩිහරියක් අනතර්ජාලය යොදාගන්නේ නිල පින්තුර බලන්නයි දේශපාලුවන්ට කඩේ යන්නයි විතරයි. (ර)
අයියෝ ... මේ කැමරාව මමත් ගන්නයි ඉන්නේ වැඩි ගානක් නැහැ යුරෝ 59 යි සිගිරිය වගේ තැනකදී උඩින් සීගිරියේ ලස්සන බලා එක පටිගත කර ගන්න පුළුවන් ... මුහුදු මහා විහාරයත් ඒ විදියට පටි ගත කරන්න ඒ විදේශිකයා උත්සා කරන්න ඇති ... යාල වගේ තැන් වලදී දුර ඉන්න සත්තු ලගට යවල ඒ සත්තුන්ගේ හැසිරීම පටිගත කරන්න පුළුවන් මේ කැමරාව විනෝදාංශයක් හැටියට තමයි .. හුහාක් දෙනෙක් යන යන තැන් වල ගෙනියන්නේ ..යුරෝපයේ නම් හුගාක් දෙනෙක් ගාව මේ කැමරාව තියෙනවා ... (ර)
විදේශිකයෙකුට අහසේ සිට ලංකාවේ පින්තූර ගන්න මේ සෙල්ලම් යානයක් පාවිච්චි කරන්න ඕනෑ නැහැ. ගූගල් මැප් වලට ගිහිල්ලා ලෝකයේ ඕනෑම තැනක ඡායාරූප නොමිලයේම බාගෙන පරිගණකය හරහා ගෙදරදීම මුද්‍රණය කරගන්න පුළුවන්. (නි)
මංගලගේ මොළය නියමයිනේ! (නි)