IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහරගම ප්‍රා.ලේකම් කාර්යාලයේ ගින්නක්

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  ගින්නක් හටගෙන ඇතැයි එහි ආරංචි කියයි.

මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ බිම් මහලක ගබඩාවක තිබු පාපැදි, ශිතකරණ , ඇතුළු භාණ්ඩ තොගයක් ගින්නකින් විනාශ වු බව එහි නිලධාරිනියක කියයි. ඇතැම් භාණ්ඩ අඩු ආදායම්ලාභීන්ට බෙදා දීමට තිබු ඒවා බව ද ඕ කියන්නීය.

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනිරථ එහි  යන විට ගින්න දමා ඇත. අපරාධ ස්ථාන විමර්ශන (සොකෝ) නිලධරයන් එහි කැඳවන බව මහරගම පොලිසිය පවසයි.

 



අදහස් (0)

මහරගම ප්‍රා.ලේකම් කාර්යාලයේ ගින්නක්

උපාලි හෙට්ටිආරච්චි Thursday, 23 July 2015 10:16 AM

මේ තරම් විශාල නගරයක ගිනි නිවීමේ රථ නොමැති වීම ගැන මහරගම නගර සභාවේ හිටපු සභාපතිනිය ඇතළු නාගරක මන්තී‍්‍රවරු මොනවාද කියන්නේ? (ර)

:       0       0

දුමින්ද Thursday, 23 July 2015 10:30 AM

ගින්නට වඩා වැඩි යමක් තිබේද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site