මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් 5,66,823 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එච්.මොහොමඩ් මහතා පවසයි.
තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්පත් 6,28925 ක් ලැබැණු බවත් ඉන් 62,102ක් ප්‍රතික්ෂේපවූ බවත් ඒ මහතා සඳහන් කරයි.
අගොස්තු මස 3, 5 හා 6 දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලක්ෂ පහෙන් තුනක්ම යහපාලනයට ඔන්න මම අද කිව්වා කියලා හිතාගන්න (ම)
බඩට වඩා රට ගැන සිතා ජන්දය දෙවි (ම)
සුදුස්සන් පත්කර ගැනීමට ඔබලාට ප්‍රඥාව පහළ වේවා...(බ)