සෞදි අරාබියේ රියාද් අගනුවරදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලංකික තරුණයකු (28)මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. ඔහු රියාද් අගනුවර අලෙවිකරුවෙකු ලෙස සේවය කර සිටි බව සඳහන්ය.
ඔහු ගමන්ගත් මෝටර් රථය තවත් මොටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. අනතුරෙන් අනෙක් මෝටර් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර ඔහු ද ආසියානු ජාතිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd