අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් 5839 දෙනකුගේ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇතැයි සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා කියයි.
අයදුම්පත් 50328ක් එවා තිබිණි. එයින් 44489ක් පමණක් ඡන්දය දීමට සුදුසු අයදුම්පත් සේ තෝරාගෙන ඇත.
රජයේ, පොලිසියේ, යුද හමුදාවේ හා වෙනත් අංශවල අය තැපැල් ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇත. අගෝස්තු 3,5,6 දිනයන්හි තැපැල් ඡන්දය පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් රාජ්‍ය සේවය ගැන මොන කතාද, (බ)
ඉතින් රාජ්‍ය සේවය ගැන මොන කතාද, (බ)
ඔන්න පේනවනේ ඡන්දෙ ඉල්ලන අයගේ තත්ත්යට? (නි)
අයියෝ! අපේ මහා ලොකුවට කතාකරන සාක්ෂරතාවය. කොළය පුරවාගන්න බැරුව කොහොමද ඡන්දෙ දෙන්නේ කාටද කියලා තීරණය කරන්නේ. (නි)