ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය තිදෙනකුගෙන් දෙදෙනකු මුහුදේ ගසා ගෙන ගිය බවත් එක් අයකු බේරාගත් බව පොලිසිය හා සහන සේවකයෝ කියති.

මිය ගිය දෙදෙනා වයස අවුරුදු 16 සිසුන් දෙදෙනකු බව පොලිසිය කියයි.