ඉස්ලාම් රාජ්‍ය සටන්කරුවකු (අයි.එස්.අයි.එස්) ලෙස සිරියාවට ගොස් සිටියදී ගුවන් හමුදා ප්‍රහාරයකින් මියගිය ගලේවෙල ජාත්‍යන්තර පාසලක හිටපු විදුහල්පති හා කරාටේ ශූරයකු වන පුද්ගලයාගේ බිරිය ඇතුළු පවුලේ සමීපතමයන්ගෙන් ප්‍රශ්න කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිගෙන් ඉල්ලා ඇතැයි ඇමැති මණ්ඩල තීරණ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේය.
විශේෂ පොලිස් කණ්ඩායමක් එම පවුලේ අයගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
වීඩියෝ - සනත් ඩෙස්මන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්තර සොයන්නේ රජයෙන් වන්දියක්වත් දෙන්න වත්ද? කුමාර්ගේ අදහස අපිද අනුමත කරමු. (අ)
මැරිච්ච මිනිහගේ වග තුග නොවෙය් හොයන්න ඕන, තව ගිහිල්ල ඉන්න හා යන්න ඉන්න අය ගැන තමා හොයාගන්න ඕන රටේ ආරක්ෂාවට. මෙයාල තව දහස් ගානක් ඇති ලංකාවේ. (ම)