අගෝස්තු 18 දා පැවැත්වෙන මහා මැතිවරණයෙන් ජය ගෙන දියවන්නාව තරණය කරන සියලුම පක්ෂවල මන්ත්‍රිවරු වෙනුවෙන් මත්ද්‍රව්‍ය විරෝධි වැඩමුළු පැවැත්විය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාතිය ගලවා ගැනිමේ මෙහෙයුමක් ඔවුන් සමඟ මේ වැඩ පිළිවෙළ අරඹන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතට තිත කියන්නේ ඵලක් නැති වැඩක් කියලයි අපිට දැන් හිතිලා තියෙන්නේ (නි)
බොහොම හොඳ වැඩක් (නි)
රට පුරා මිනිසුන් පන්සිල් පද පහ රකින සමාජයක් කරන්න අත්වැල් බැඳගන්නකෝ. එය සියලු දෝෂයන්ට විසඳුම් දෙන, හේතුවට ප්‍රතිකාරයක් වන හෙයිනි. (නි)
අනේ ඔක්කොටම කලින් මෙයාලට සමාජයේ හැසිරෙන විදිහ, අනෙකාගේ මතයන්ට ගරුකරන විදිහ, සීලාචාරව කතා කරන විදිහ යන තේමා ඔස්සේ වැඩමුළු කලානම් තමා හොදයි (ම)
වෛද්‍යවරු වරුද මතින් -දුමින් වැළකී රටට ආදර්ශයක් දිය යුතුයි (ම)
ඔබට පින් ...(ම)
ඔක්කොටෝම කලියෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දියවන්නාව තරණයට වැට බැන්දා නම්, ජාතිය ගලවා ගැනිමේ මෙහෙයුම වඩා සාර්ථක වේවි. (ර)
බොහොම හොදයි. මේකට ගිය කට්ටිය කලින් කලේ මතට තිත කෙසේවෙතත් තිතට මත ගන්න එකනේ. (ර)
මෙම මාතෘකාව මැතිවරණ කාලයේ දී කල එළියට ආව ද ඉන් අනතුරුව මත් වතුරෙන් ලැබෙන ආදායම ගැන සලකා දේශපාලකයන් ද මේ ගැන කතාව නවතා දමති. බොහෝ කලකට පෙර කලුකොඳයාවේ හාමුදුරුවන් ගේ අමද්‍යප ව්‍යාපාරය ද කල එළි බැස්සේ මැතිවරණ කාලයට ය. එයද එජාපයට ආධාර කරන්නටය.(නදී)
බාර් ලයිසන් දීලා, විරෝදී වෙනවා, අනේ කාලේ වනේ වාසේ. (ර)
එයාලා පාවිච්චි කරනවා හෝ නොකරනවා ඒක එයාලාගේ කැමැත්ත, නමුත් මත් ද්‍රව්ව්‍ය සම්බන්ද බිස්නස් වලට සම්බන්ද වීම හෝ අනුබල දීමෙන් වැලකී ඉන්නවනම් රටේම මතට තිත තිබ්බ වගේ වෙනවා. (ර)
අනේ දොස්තර මහත්තයෝ, මේ රටේ මතට තිත මෙහෙයුම මතට ඇබ්බැහි වී සිටින අහිංසක දුප්පත් මිනිසෙගෙන් පටන් ගන්න. ලොකු කුසල කර්මයක් වේවි. (නි)
ඉස්සරවෙලා රජයේ ඇමතිකම් හා වෙනත් ඉහල තනතුරු දරන සියලු දෙනා බාර් පවත්වාගෙන යාම උදව් කිරීම වහාම නැවත්විය යුතුයි (අ)