ශවේන්ද්‍රට උපහාර ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පස් වසරක සේවය අගයමින් උපහාර පිදීමේ 08 December 2014
මෛත්‍රී ලක්ෂ 10ක තෙල් කූපන් රජයට බාර දෙයි සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී ඉන්ධන ලබා ගැනීම සඳහා රජයෙන් දී තිබූ රුපියල් දස ලක්ෂ තිස් දහසක ඉන්ධන කූපන්පත් පොදු අපේක්ෂක මෛත්ර 08 December 2014
ලක්ෂිකායි නෙත්මියි ලක්ෂිකා ෆොන්සේකාගේ රංගන ජීවිතයට විසිපස් වසර සම්පූර්ණව තිබේ. මෙම කාලයේදී සිනමාව, වේදිකාව, සහ රූපවාහිනිය යන අංශ ත්‍රිත්වයටම 08 December 2014
වායු ගෝලය කැළඹෙයි දිවයින ආසන්නයේ පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 December 2014
‘පොලිසිය උසාවිය නොමඟ යවයි‘ එප්පාවල දී ‘අද‘ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් රූපවාහිනී නාළිකාවක විකාශය වූ වීඩියෝ පටයක් ලබා දෙන්නැයි එම එම න 08 December 2014
රට කත අලියා පිටින් වැටේ පින්නවල අලි අනාථාගාරය අසල අලි සෆාරි මධ්‍යස්ථානයකදී අලියකු පිට නැගපු ඇමරිකා ජාතික කාන්තාවක ඇද වැටී රෝහල්ගත කරනු ලැබීය. කාන්තාව 08 December 2014
ජනපති තිස්ස සමඟ කැලණිය වඳී මහින්ද රාජපක්ෂ ජනපති නම් දීමෙන් අනතුරුව කැලණිය විද්‍යාලංකාර පිරිවෙනටද කැලණි රජමහා විහාරයටද නව විෂ්ණු දේවාලයටද ගියේය. එජාපයෙ 08 December 2014
දුම්බර සභාපති දුක්බරවේ එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඩබ්ලිව් එම් ජී තිලකරත්න මහතාට පහර දී මිනිපේ නගරයේ තිබූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල 08 December 2014
කබීර් හෂීම් එජාප නව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂ නව මහ ලේකම් ලෙස පත් කර ඇත. 08 December 2014
සාමාන්‍ය පෙළ අඟහරුවාදා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (9) ආරම්භ වෙයි. මෙවර පාසල් අයදුම්කරුවන් 370, 739 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 08 December 2014
‘පිල් මාරුව පාදඩ වැඩක්‘ වසන්ත අලුවිහාරේ කියයි ‘‘අද පිල් මාරුව පාදඩ දේශපාලනයක් බවට පත් වෙලා. සල්ලි, තනතුරු, වරදාන හා වරප්‍රසාදවලට පිල් මාරු කරනවා. මගේ පියා ඇලික් අලුවිහාරේ පක් 08 December 2014
සන්ධානයේම දෙපිරිසක් ගැටෙති? කුඩා වැල්ල ධීවර වරාය පාරේ මැදබෝ කොටුව අසල සන්ධානයේ ජනපතිවරණ ප්රචාරක කාර්යාලයකට මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තංගල්ල පොලිසියට පැ 08 December 2014
‘කවුද එහෙම කියන්නේ? මගේ එහෙම අදහසක් නෑ‘ තමා ආණ්ඩුවට සම්බන්ධ වීමට යතියි පැතිර යන කතාවල සත්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා එසැණට කීවේය. ‘කවුද 08 December 2014
කැටගොඩත් මහින්ද ගොඩට ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැඩගොඩ මහතා මහින්ද රාජපක්ෂ ජනපති හමුවීමට අරලිය ගහ මැදුරට ගියේය.   08 December 2014
කඩ දෙකකට ගල් ප්‍රහාරයක් අලුත්ගම දර්ගා නගරයේ කඩ දෙකකට අද අලුයම ගල් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. 08 December 2014
ගම්පොළ අලි ගෙදරකට ගහලා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් මහනුවරදී පැවැත්වීමට නියමිත රැස්වීම පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම්වත් කරමින් සිටියදී ගම්පොළ ස 08 December 2014
ලක් කතට ඉතාලි හෙළ සුසානයක් වේ ඉතාලියේ විචෙන්සා නගරය ආසන්නයේ ඇති සාන්ත මිකේලේ දි බස්සානෝග්රාමයෙහි දී හයවැනි සෙනසුරාදා පනස්පස් හැවිරිදි ලාංකීක කාන්තාවක අන 08 December 2014
එප්පාවල මැරයෝ තවම නිදැල්ලේ එප්පාවල පැවැති වීදි නාට්‍යයක් වාර්තා කිරීමට ගිය තාමට පහර දුන් මැරයන් හා සමාදාන වූ බවට පැතිර යන කතාව අසත්‍යයක් බවත්, දින දෙකක් ග 08 December 2014
සබරගමු සභා නායක මෛත්‍රී පැත්තට යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ සබරගමු පළාත් සභාවේ සභා නායක හිටපු ඇමැති ජයතිස්ස රණවීර මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක 08 December 2014
‘ලේකම්ට ලේකම්; මහ කජ්ජක් නොවේ‘ - මහින්ද නාමයෝජනා බාර දුන් ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනා මැතිවරණ මහ ලේකම් කාර්යාලයයෙන් එළියට එද්දී මාධ්‍යයට අදහස් දැක්වූහ. මහින්ද රාජපක්ෂ 08 December 2014
මැතිවරණය නිරීක්ෂණයට පොදු රාජ්‍ය මණ්ඩලයෙනුත් එයි පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු පිළිගත් සංවිධාන තුනක මැතිවරණ නිරීක්ෂකයනට මෙවර මැතිවරණයේ නිරීක්ෂණයට එන්නැයි අරයුම් කර ඇතැයි මැතිවරණ 08 December 2014
තිස්ස අත්තනායක ආණ්ඩුවට ආ බව ජනපති කියයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධානයට එක්වූ බව මහින්ද රාජපක්ෂ ජනපති රාජගිරියේ මැතිවරණ කාර්යාලයය අසල දී පැවසීය. 08 December 2014
බඳින තුවක්කුව පත්තුවී පීසී රෝහලේ තබ්බෝව අභය භූමියේ හොර කසිප්පු තිප්පොළක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු බඳින තුවක්කුවක් පත්තුවී තුවාල ලැබූ බව පොලිසිය කියයි. 08 December 2014
මහින්ද/ මෛත්‍රී විරෝධතා දෙකම ඉවතට සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට හා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතා දෙකම මැතිවරණ කොමාසරිස් 08 December 2014
‘ඡන්ද නීති කඩන්න එපා‘ ඡන්ද නීති නොකඩන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය. නාමයෝජනා බාර දීමෙන් පසු අප 08 December 2014
රබර් පොල් කටුවේ මදුරුවෝ රබර් කිරි එකතු කැරෙන භාජනවල ජලයේ මදුරු කීටයන් බෝවීමට ඉඩදීම සම්බන්ධයෙන් වරද පිළිගත් චන්ද්‍රානි අල්ගමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් 08 December 2014
තිස්ස අත්තනායක අලියා පිටින් බහී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක එම පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකත්වයට භාරදී ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් මාධ් 08 December 2014
ජනපති එයි සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනපති මින් මද වේලාවකට පෙර රාජගිරියේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයයට ගියේය. ශිරන්ති රාජපක්ෂ මහත් 08 December 2014
එජාප දෙන්නෙක් රජයට? එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු සහ රජරට මන්ත්‍රීවරියක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට යතියි දේශපාලන ආරංචි මාර්ග කියයි.   08 December 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025