කිරිඇල්ලේ සිට පැමිණි මෝටර් රථයක් බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී අඩි පහළොවක් පමණ පල්ලමකට වැටුණ නමුත් එහි ගමන් කළ පස් දෙනාම තුවාල නොලබා බේරි ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
කිරිඇල්ලේ සිට පැමිණි මෝටර් රථයක් බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී අඩි පහළොවක් පමණ පල්ලමකට වැටුණ නමුත් එහි ගමන් කළ පස් දෙනාම තුවාල නොලබා බේරි ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'රීකන්ඩිෂන්' වාහන වැඩි හරියක් ධාවනයට නුසුදුසු ඒවා. කෑලි අමුණලා හැඩකරලා විකුණනවා. ප්‍රමිති පාලනයක් අවශ්‍යයි.පස් දෙනෙක් සිටි කාර් එකේ රියදුරුට නින්ද ගියාද කියන්න බැහැනේ (නි)