සෙංගමාලය හැදුණු රෝගින් 106 දෙනෙකු මොනරාගල රෝගලේ ප්‍රතිකාර ලබන බවත් අපිරිසිදු ජලය පානය කිරිමෙන් රෝගය වැළදී ඇති බව මොනරාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත අධිකාරි මහතා කියයි.
උණූ කර නිවා ගත් ජලය පානය කිරිමත් ජල මුලාශ්‍ර අපිරිසිදු නොකිරිමත් මෙම රෝගය වැලක්වීමට ප්‍රධාන හේතු බව ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බියගම පැත්තට මොනවා හැදෙයිද කියන්න දෙවියෝ තමයි දන්නේ. මොකද මේ පළාතේ රබර් මෙවලම් නිෂ්පාදන ආයතන වලින් ඉවත දමන රසායනික ද්‍රව ගෙවල් වලට ගෙනවිත් එක එක නිෂ්පාදන කරනවා. රබර් නිෂ්පාදන සඳහා ගන්න පිළිකාකාරක රසායනිකත් මේ අතර තියෙනවා. ඉතිරිවන ද්‍රව සියල්ල බිමට හලනවා. ඉවත දමන රබර් කොටස් ඇළ මාර්ග වලට සහ පාළු කුඹුරු ඉඩම් වලට ගෙනවිත් දමනවා. අවට ජල මුලාශ්‍ර විතරක් නොවෙයි ළිං ජලයත් විෂ වෙනවා. මේවා හොයන්න කවුරුවත් නැහැ.මේවට වැට බඳින්න පියවරක් ගන්න. (නි)
ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කයක් මේ මොනරාගල ගැන ගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අවධානය යොමු වේවා. (බ)