කොටදෙණියාව, බඩල්ගම දැරිය කෙලෙසා මරා දැමීම සම්බන්ධ නඩු භාණ්ඩ ඩී.එන්.ඒ පරීක්ෂාවට යොමු කරන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා මින් මද වේලාවකට පෙර නියෝග කළේය.
එම පරීක්ෂණ වලින් ඝාතනය පිළිබඳ වැදගත් තොරතුරු හෙළිවෙතියි පොලිසිය පවසයි.
කොටදෙණියාව, බඩල්ගම දැරිය කෙලෙසා මරා දැමීම සම්බන්ධ නඩු භාණ්ඩ ඩී.එන්.ඒ පරීක්ෂාවට යොමු කරන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා මින් මද වේලාවකට පෙර නියෝග කළේය.
එම පරීක්ෂණ වලින් ඝාතනය පිළිබඳ වැදගත් තොරතුරු හෙළිවෙතියි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධි පතිතුමනි එල්ලුම් ගහ නියම කිරීමට කාලය ඇවිත් ඇත (අ)
මේ නරුමයින් ගැන තොරතුරු කියන්න ඇයි මෙච්චර ප්‍රමාද? (නි)
මේ දැරියට සාධාරණයක් ඉටුවනු දැකීම අපේ එකම පැතුමයි (නි)
ඇයට ඉක්මණින් සාධාරණයක් ඉටුවේවා! (නි)
චතු, ඇත්තමයි මේ කියන්නේ. මම අද වැඩකරන ගමන් හිතුවෙත් ඔය ටිකම තමයි. (නි)
හුසේන් මහතාගේ කතාව සහතික ඇත්ත (නි)
පවු දෙවියනේ! දැන් ඒ අහිංසක මල් කැකුළ අපිට අහිමිවෙලා අවසන්නේ! (නි)
මහජනයා නීතිය අතට ගන්නේ රජය විසින් නිසි ක්‍රියාමාර්ග නොගන්නාවිටය. එසේ නොවීමට රජය වගබලා ගතයුතුය. (නි)
හුසේන් හරි අනික තමයි මේ වගේ ජරා වැඩ කළ උන්ව මානසික ආබාධ තියෙනවා කියලත් බොරු කිරීම (බ)
මෙහෙම ප්‍රාර්ථනා කරන්න හොද නැහැ . නමුත් මම කරනවා ඔය දේශපාලකයෙකුගේ දරුවෙකුට මෙහම වෙන්න කියල . මොකද ඔය ලොකු ලොක්කෝ මේ දේවල් ගණන් ගන්නේ නැත්තේ එයාලගේ ළමයින්ට ඔය දේවල් නොවෙන නිසා (බ)
ඔය වගේ අපරාධ තවදුරටත් ලංකාවේ සිද්ධවෙන්න තව ප්‍රධාන හේතුවක් තමයි "බලු නීතිඥයින්". ඔවුන්ගේ හැම උප්පරවැට්ටියක්ම දාල, මොවුන්ව බේරාගන්නෙක. ඔවුන් නිසයි තවදුරටත් මේ වගේ නරුමයින් බයක් සැකක් නැතුව අපරාධ දිගින් දිගටම කරන්නේ. සමාජය, දුෂණ වංචාවලට පෙනීහිටින " බලු නීතිඥයින්ට " හොඳ පාඩමක් උගන්නන කාලේ දැන් ඇවිල්ලයි තියෙන්නේ. කවදාහරි දවසක ඔවුන්ගේත් දුවා දරුවන් ඔය වගේ බිල්ලක් වුන දාට තමයි අනුන්ගේ දුක ඔවුන්ට තේරෙන්නේ. හැබැයි එ්ත්, ඔවුන් ආදරෙන් රැකබලා ගත්තු දරුවන් වුනොත් තමයි දුකක් දැනෙන්නේ. සල්ලි පස්සේ යන " බලු නීතිඥයින්ට " එවැනි හැගීමක් තියේවි කියල විස්වාශ කරන්න බැහැ කොහෙත්ම (බ).
ජනාධි පතිතුමනි එල්ලුම් ගහ නියම කිරීමට කාලය ඇවිත් ඇත නීතිය අකුරට කරවී යය සිතමි මහා පොලව නුහුලන්ම අපරාද මෙවා (ම)
හුස්හෙන්, මහතා ඔබ හරියටම හරි,,,,,,,,(ම)