කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් බෞද්ධාලෝක මාවතට හැරෙන ස්ථානයේ වාහනයක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් වාහන තදබදයක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.
කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් බෞද්ධාලෝක මාවතට හැරෙන ස්ථානයේ වාහනයක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් වාහන තදබදයක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැහි කාලය එන්න ඉස්සෙල්ල ලොකු ගස්වල තිබෙන අවදානම් අතු මොනවාද කියල හොයල බලල ඒවා කපල දාන්න කෙනෙක් නැද්ද? ඒවාට අධීක්ෂණයට කෙනෙක් නැද්ද? දැන් රජයේ සේවයේ පුරවැසියන් 15 දෙනෙකුට එක් රාජ්‍ය සේවකයෙක් බැගින් ඉන්නවනේ. (බ)
කාටවත් කරදරයක් නොවුණා නම් ඒ ඇති (නි)
දැන් ඉතින් ඔය ගහ කපල දාවි. හෙවනට ලස්සනට තියෙන ගස් කපල. කොළොඹ යන්න බැහැ පිච්චෙනවා. හෙවනට තිබුණු ගස් ටික කපල දානවා. කාන්තාරේ වගේ දැන්. (බ)