බත්තරමුල්ල එම අමාත්‍යාංශයේ දී වසන්ත සේනානායක මහතා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බාර ගත්තේය. අමාත්‍යාශ ලේකම් ආර්.එම්.ඩබ්. රත්නායක මහතා ද සහභාගි විය.
බත්තරමුල්ල එම අමාත්‍යාංශයේ දී වසන්ත සේනානායක මහතා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බාර ගත්තේය. අමාත්‍යාශ ලේකම් ආර්.එම්.ඩබ්. රත්නායක මහතා ද සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාරිමාර්ග ඇමති සහ කෘෂිකර්ම ඇමති වැඩ කළ යුක්තේ මව සහ පියා වගේ මොකද මෙම දෙදෙනාගේ ක්‍රියාවන් කෙලින්ම බල පාන්නේ ගොවි මහතුන් හට දෙදෙනා එකතු වී ඉදිරිය දකිමින් හරි තීරණ ගතහොත් රට සොයන්පොෂිත කරන්න පුළුවන් මම කියන්නේ ළඟ නොලබන් දුර බලන්න රටේ වාරිමාර්ග පද්ධතිය නිසි කළමනාකාරණයක් කරන්න ශක්තිය ලැබේවා ! (බ)