බර කිරද්දී තරාදිය කැඩේ කන්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයයේ ළදරු සායනයේදී බර කිරද්දී දෙමාසයක දරුවකු තරාදියේ බෑගය කඩා වැටී බිමට වැටුණු බවත් දරු 09 December 2014
වායු ගෝලයේ කැළඹිලි දිවයින ආසන්නයේ පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 December 2014
සල්ලිවලට යට නොවන බව තිස්ස අත්තනායක කියයි තමන් මුදලට කිසි දිනක ප්‍රතිපත්ති පාවා නොදෙන බවත්, මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දුන්නත් තවමත් තමා එජාප සාමාජිකයකු බවත් එජාපයේ හිටපු 09 December 2014
සරසවි ඇදුරුවරු වෝඩ් පෙදෙසේ මෙරට අධ්‍යාපන ක්ෂේත්රයට දළ දේශිය නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කැර ගැනීම, විශ්ව විද්‍යාල ක්රමයේ යහ පාලනය තහවුරු කිරීම,පෞද්ගලි 09 December 2014
ජනපති විශේෂ ගුවන් යානයකින් දකුණු ඉන්දියාවට යයි මහින්ද රාජපක්ෂ ජනපති විශේෂ ගුවන් යානයකින් දකුණු ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ සුප්‍රසිද්ධ තිරුපති කෝවිලට ගිය බව දැන ගන්නට ඇත. 09 December 2014
අපොස දරුවන්ට කැළණියේ බෝධි පූජා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු දරුවන්ට සෙත් පතා ඔවුන්ගේ මව්පියෝ ද සහෝදර සහොදරියෝ ද කැළණිය රාජමහා විහාරස්ථනයේ ආශිර්වාද 09 December 2014
මැකෝ මෛත්‍රීට කොත්මලේ පිට්ටනිය දෙයි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වැනි දා පැවැත්වීමට නියමිත රැළිය සඳහා කොත්මලේ නව නගරය 09 December 2014
කුකුළා මිනී මරයි කුඹුරේ වැපිරීමට සකස් කළ පැල වී කුකුළන් කෑවේයැයි කියන සිද්ධියක් මත අසල් වැසියන් අතර ගැටුමකින් තරුණයකු මිය ගොස් තිදෙනෙක් පිහි ඇනුම් 09 December 2014
පොලිස් බල්ලා හිමිකරු ළඟටම යයි අලුත්ගම දර්ගා නගරයේ යතුරු පැදි කඩයකට සඳුදා (08) අලුයම ගල් ගසා අලාභ හානි කිරීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලිසිය, පොලිස් සුනඛ වූෂි ස 09 December 2014
මාධ්‍යවේදියා හතර වැනි තට්ටුවට ඉදිරි ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සියයට 59ක් ද මහින්ද රාජපක්ෂ මහතාට සියයට 41ක් ලැබෙන බවට වාර්තාවක් දුන් බව කියන බුද 09 December 2014
ජනපති තිරුපති යයි සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා දකුණු ඉන්දියාවේ තිරුපති කෝවිල වෙතට පැමිණ අද (9) සහ හෙට (10) දෙදින එහි ආශිර්වාද දේව පූජාවලට සහභ 09 December 2014
වෑන් රිය වහළක් කඩාගෙන ගෙට වැටේ : හතක් රෝහලේ උතුවන්කන්ද වළකඩ යායේදී වෑන් රියක් අඩි සිය ගණනක පල්ලමකට පෙරැළී වහළක්ද කඩාගෙන ගෙයක් ඇතුළට කඩා වැටී ඇතැයි පොලීසිය කියයි. වෑන් 09 December 2014
ලන්ඩන් පන්සල සඟමිත් දිනය සමරයි ලන්ඩන් බෞද්ධ විහාරයේ වාර්ෂික සංඝමිත්තා පිංකම විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලි 09 December 2014
සරසවි ඇදුරුවරු වැඩ වරති ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (09) සංකේත වැඩ වර්ජනයක් ඇරැඹීය. විශ්ව විද්‍යාල 09 December 2014
ෆොන්සේකාගේ වයඹ මන්ත්‍රීවරයෙක් රජයට පනී ප්රජාතන්ත්රවාදී පක්ෂයේ වයඹ පළාත් මන්ත්‍රී විශ්‍රාමික කර්නල් ආර්.එල්.රත්නායක සභාවේදී අද ප්‍රකාශයක් කර ආණ්ඩු පක්ෂය පැත්තට ම 09 December 2014
මෛත්‍රී දළඳා වඳී ජනපතිවරණ සටන අරඹමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ඇමැති චම්පික රණවක මහත්වරු 09 December 2014
මීගමුව කොළඹ සුපිරි මගෙත් පෞද්ගලික බස් වර්ජනයක් මීගමුව කොළඹ අධිවේගී මාර්ගයේ ලංගම බස් වැඩිපුර යොදවා ඇතැයි කියමින් එම මාර්ගයේ පෞද්ගලික බස්ද සාමාන්‍ය බස්ද අද වර්ජනයක් අරඹා ඇතැයි බ 09 December 2014
වීසා නැති සංචාරකයෝ - 16 පෙරදිග හොබි කුරුළුගොයා යනු මෙරට ඉතා කලාතුරකින් දැකිය හැකි සංචාරක පක්ෂියෙකි. ඉංග්‍රීසි බසින් ඔරියන්ටල් හොබි Oriental Hobby යනුවෙන් හැඳින් 08 December 2014
මෛත්‍රී කැලණි යයි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) සවස කැලණිය රාජ මහා විහාරයට ගොස් ආගමික වතාවත්වලට සහභාගී විය. පාර්ලිමේ 08 December 2014
අපේ යාළු මාළුවෝ - 16 ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ බහුලව දැකිය හැකි මත්ස්‍ය විශේෂයක් වන බලයා ආර්ථික වටිනාකමක් සහිත මාළුවෙකි. බල මාළු මෙරට වැසියන් අතර ජ 08 December 2014
එස් බීගේ ප්‍රකාශය රෝසි හෙළා දකියි මේ ඡන්දයෙන් පසු හිටපු ජනපතිනියට නිරුවතින් පාරේ දුවන්නට සිදුවන බවට උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා පසුගිය දා කළ ප්‍රකාශ 08 December 2014
භාරතට යුක්තිය ඉටු නොවූ බව දුව කියයි කුරිරු ලෙස ඝාතනය කැරුණු තම පියාට මේ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටු නොවුණු බව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජානතා නිදහස් සන්ධාන මන්ත්රින 08 December 2014
බස් දෙකක් ගැටී 35 ක් රෝහලේ කඹුරුපිටිය, ආඳපාන ප්‍රදේශයේ දී ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී මගීන් 35 ක් පමණ තුවාල ලබා ඇතැයි කඹුරුපිටිය පොලිසිය කියයි. මාවර 08 December 2014
ජර්මන් නීතිඥවරිය නාන කාමරේ මැරේ ජර්මනියේ ධනවත් නීතිඥවරියකගේ (69) සිරුර ගල්කිස්සේ හෝටලයක නාන කාමරයේ තිබී සොයාගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. ජර්මනියේ ෆෙලොන් නගරය 08 December 2014
හිරුණිකාගේ මෛත්‍රිය මෛත්‍රීට පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මින් මද වේලාවකට පෙර පොදු අපේක්ෂක මෛත්&zwj 08 December 2014
පියාට අවමන් නොකරන බව චන්ද්‍රාණි කියයි තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී රජයට එකතු වෙන බවට පැතිර යන කතාව අසත්‍යක් බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද 08 December 2014
නූපනුන් නැති කරන්න බැරිවේ මෙරට ලියාපදිංචි නොකළ ගබ්සා පෙති 1000 ක් ළඟ තබාගත් ඖෂධ අලෙවිසල් හිමයකුට හා තවත් පුද්ගලයකුට අතිරේක මහේස්ත්‍රාත් රශන්ත ගොඩවෙල මහතා රුප 08 December 2014
යැව්වේ උතුරට : ගියේ දකුණට නත්තල් සමයේ අලෙවි කිරීම සඳහා කිලිනොච්චි හා යාපන වෙළඳුන් හට කොළඹ සිට යැවූ රුපියල් ලක්ෂ 25 ට අධික වටිනා වියළි ආහාර හා නත්තල් සැරසිලි තො 08 December 2014
චන්ද්‍රාණි බණ්ඩාර යන්නේ නැතිලු එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ අනුරාධපුර කාර්යාලයය අසළට ගොස 08 December 2014
සෞදියෙන් 1900 ක් පිටුවහල් සෞදි අරාබි නීතිය කඩ කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට සේවය කළ විදෙස් ගෘහ සේවිකාවන් 1896 දෙනකු පසුගිය මාස පහේදී පිටුවහල් කළ බව සෞදි රජය කිය 08 December 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025