ඇල්ල පාළු නිවසක සඟවා තිබු සේවා නුල් 43 , වෝටර් ජෙල් කරල් 5 ක් ඇමෝනියම් කිලෝ ග්‍රෑම් 5 ක් වෙඩි බෙහෙත් ග්‍රෑම් 165 ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ සැකපිට දෙදෙනකු අද (16) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.
කළුගල් වැඩ පොළකට මේ වෙඩි බෙහෙත් ගෙන ගියේ ද එසේ නැත්නම් නිදන් සෙවිමට ගෙන ගියේ ද යන්න ප්‍රශ්නයක් බව කියති.

![IMG_7648[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/IMG_76481.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd