කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතකයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් කාන්තාවෝ දෙතුන් සියයක් දිවුලපිටිය කඩවල සිට දිවුලපිටිය නගරය දක්වා කිලෝමීටර 10ක් පමණ පයින්ම ආහ.
ඔවුහු දැන් දිවුලපිටිය නගරයේ උද්ඝෝෂණය කරති.
කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතකයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් කාන්තාවෝ දෙතුන් සියයක් දිවුලපිටිය කඩවල සිට දිවුලපිටිය නගරය දක්වා කිලෝමීටර 10ක් පමණ පයින්ම ආහ.
ඔවුහු දැන් දිවුලපිටිය නගරයේ උද්ඝෝෂණය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දන්නෑ කාන්තාවො විතරක් උද්ඝෝෂණයට ආවේ. මෙච්චර මේ අපි ඉද්දි පොඩි එකෙක් අල්ල ගත්තෙ ඇයි කියල තරහටවත්ද? (බ)
මෙච්චර දෙයක් වෙලත් අපේ කට්ටිය කතා කරන්නේ ටෙලි නාට්‍ය ගැන.මලක් වගේ ඉන්න දරුවෙක් කමතුරයෙක් බිලි ගත්ත.එකත් තව ටික දවසකින් අමතක කරයිද අපේ කට්ටිය (අ)
හැමදාම උද්ඝෝෂනේ කර කර ඉන්න ඉතින්. වෙන වැඩකුත් නැහැ නේ. (බ)
මහපොළොව නුහුලන මෙවන් අපරාධයක් සම්බන්ධයෙන් ඇතැම් අය ඉදිරිපත් කරන අදහස් දැක්කහම කණගාටුවක් දැනෙනවා (නි)
දවල්ට උද්ඝෝෂණය කළාට කමක් නැහැ ඒ වුනාට මොනවා කරත් රැට "මේ ආදරේ" බලන්න අමතක කරන්න එපා .ඒ වගේම වරද්දනේ නැතුව කොරියන් ටෙලි ටිකයි. ලංකාවේ තුට්ටු දෙකේ මෙගා ටිකත් බලන්න ඕනේ.ඒවාට පස්සේ වෙලාවක් තිබුනොත් ගෙදර පොඩි උන් ඉන්නවද? නිදිද? උන් කාලද? හෙට උන් ඉස්කෝලේ වැඩ කරලද ? උන් හෙට ඉස්කෝලේ ගෙනියන්නේ මොනාද ? ගෙදර දොරවල් ජනෙල් වහලද ? කියල බලන්න (වැදගත්ම නැහැ) හොදේ. එල්ලුම් ගහ ගෙනාවම අනිත් ඒවා හරි යනවා හොදේ (බ)
අපේ කාලයේ බැලූ යශෝරාවය, දූ දරුවෝ, අසල්වැසියෝ වැනි හරවත් ටෙලිනාට්‍ය මේ නව පරපුරට දකින්නට ලැබෙයි නම් මීටවඩා යහපත් සමාජයක් බිහිවෙනු ඇති යන්න මගේ අදහසයි. (නි)