මෙරට ජල විදුලි තාක්ෂණය හඳුන්වා දුන් ඩී ජේ විමලසුරේන්ද්‍ර මහතාගේ 141 වැනි ජන්ම දින සැමරුමක් කොළඹ ලංකා විදුලිබල මණ්ඩලයේ දී පැවැතිවිණි.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වූ අතර අමාත්‍යවරු විමලසුරේන්ද්‍ර මහතාගේ පිළිරුවකට පුෂ්පෝපහාර දැක්වූහ.
විදුලි බල මණ්ඩලයේ සැඟවී සිටින තවත් විමලසුරේන්ද්‍රලා එළියට ගැනීම තමාගේ අරමුණ බවත්, ජනතා සේවයට කැපවෙන සියලු සේවකයන්ට ඉහළින්ම ඇගයීම් කරන බවත් අමාත්‍ය සියඹලාපිටිය පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන මඩගොහොරුවෙන් පතන සුදු නෙළුම් (බ)
ගරු ඇමතිතුමනි ඔබතුමාගේ උප ඇමැති ඉතාම දක්ෂයෙකි .ඔහුත් සමඟ ඔබතුමන්ලාගේ අවංකකම හා කැපවීම පෙන් වුවොත් දක්ෂ නිලදාරීන් ගලාගෙන ඒවි (ම)
මොකක් ද ඔයා ගාව තියෙන වැඩ පිළිවෙල? (හේ)
නියමයි. ඔහොම යමු (නි)
පුලුවන්නම් ඉංජිනේරු මාෆියාව පන්නලා දෙන්න . ලංවීම සේවකයන්ට යහපාලනය උදා කර දෙන්න . බුදු බව ලැබෙනවා ඔබ තුමාලා දෙපලට (බ)