ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පොලිසියේ උසස් නිළධාරින් අතර හමුවක් කොළඹ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත පොලිස් නිළධාරින්ගේ නිල නිවසේදී පැවැත්විණි.
රාජ්‍ය නායකයෙකු වසර 20 කට පසු කොළඹ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත පොලිස් නිළධාරින්ගේ නිල නිවස වෙත පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.
නීතිය, සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවිර, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ද සාකච්ඡාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd