කොටදෙණියාව, බඩල්ගම සේයා සඳෙව්මි දැරිය ලිංගික අතවර කර මරා දැමීමට සම්බන්ධ අපරාධකරුට දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලා එක්සත් කාන්තා පෙරමුණ අද (16) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධයක නිරතවිය.

එම පෙරමුණේ සභාපතිනි ඩයනා ගමගේ මහත්මියද උද්ඝෝෂණයට එක්ව සිටියාය.

seya_2015916DSC_8586 seya_2015916DSC_85836 seya_2015916DSC_85862 seya_2015916DSC_85863