හොරණ ගෝනපොල කෝරලඉම ගම්වාසීහු ද උද්ඝෝෂණයක් පවත්වමින් සේයා දැරිය මරා දැමූ ඝාතකයනට දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලූහ.
මරණ දඬුවම ද යළි ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂකයෝ ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලා සිටියහ.
හොරණ ගෝනපොල කෝරලඉම ගම්වාසීහු ද උද්ඝෝෂණයක් පවත්වමින් සේයා දැරිය මරා දැමූ ඝාතකයනට දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලූහ.
මරණ දඬුවම ද යළි ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂකයෝ ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ගෝෂණය කරපියව්කෝ රණවිරුවන්ට විරුද්ධව නඩු අහන්න සුද්දන්ව දාන්න හදනවට විරුද්ධව. (බ)
බීරි අලින්ට තවත් වීණා වයනවද ?(හේ)
හොරණ දේශපාලුවෝ පාරක්වත් හදලා නෑ වගේ.(හේ)
හැකි ඉක්මනින් මේ ඝාතනය සම්බන්ධ සැකකරුව නීතිය ඉදිරියට ගෙන එන්න.(හේ)
ඔය ගමන්ම පාර හදල දෙන්න කියලත් ඉල්ලන්න (බ)
බඩල්ගම දැරිය සම්බන්ධයෙන් උද්ඝෝෂණය සාධාරන එකකි. එමෙන්ම ඉන්දියාව සමඟ ඇති කරගත් ගිවිසුම් රටට අහිතකර නම් එයට විරුධවවත් නැඟීසිටීමට ජනතාවට නුවණ පහළවේවා! (නි)
නියමයි චමල් (නි)
රටේ දෙවෙනි පුරවෙසිය හිටියේ මෙහෙ ,එත් පාරවල් හදපු නැති එකම ගම ලංකාවේ හොරණ ,(ම)