ශ්‍රී ලංකාවේ රුසියා නියෝජ්‍ය තානාපතිට බැණ වැදී පහර දුන්නේයැයි සැකපිට මංජුල වීරකෝන් නම් ව්‍යාපාරිකයා ලබන 21 වැනි දා තෙක් යළි රාම්න්ඩ් කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ රුසියා නියෝජ්‍ය තානාපතිට බැණ වැදී පහර දුන්නේයැයි සැකපිට මංජුල වීරකෝන් නම් ව්‍යාපාරිකයා ලබන 21 වැනි දා තෙක් යළි රාම්න්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පිවිතුරු, ඇයි ඔයා ඔයතරම් මෝඩ? (නි)
පිටරට හෝ මෙරට, තානාපති වරප්‍රසාද ඇති හෝ නැති , ප්‍රභූ හෝ සාමාන්‍ය කිසිම කෙනෙකුට මහමඟ බැනලා පහර දෙන්න අයිතියක් කාටවත් නැහැ. මනුෂ්‍යත්වයටත් ලැජ්ජයි "පිවිතුරු යහපාල"ගේ අදහස් නම් (නි)
පිවිතුරු නම් ළිඳේ ඉන්න ගෙම්බෙක්ම තමයි (නි)
යහපාලට පිටරටකදී ගැහුවොත් ගහපු කෙනාට මොකද කරන්නේ? (නි)
පිටරට එකෙක් වෙනුවෙන් මොකටද අපේ සිංහලයෙක්ව අත්අඩංගුවට ගන්නේ (ම)
ගොඩක් හොදයි නැත්නම් අපේ රටට සවුත්තුව (හේ)
නීතිය කාටත් සාදාරන විය යුතුවෙනවා යහපාලනය කියන්නේ එකටතමයි.(හේ)
යහපාල පුදුම කතාවක්නේ කියන්නේ, පිටරට කියල ගහන්න පුලුවන්ද කැමති විදිහට. (බ)
සිංහලයන්ව පාවා දෙන නිවට අය ඉන්න දැක්කම හිතට හරිම දුකයි (ම)
මොකද වෙන්නේ.(හේ)
නීතිය හැමෝටම සාදාරන වෙන්න ඕන. අපිත් පිට රට වැඩ කරන්නේ. අපිටත් කවුරු හරි මෙහෙදී ගැහුවොත් අපිට මෙහේ නීතිය පිහිට වෙනවා.(හේ)
අනේ ඇයි ඔහුට ගැසුවේ? (නි)
බැන වැදුනා කියා රිමාන්ඩ් කරනවද?(හේ)
ඇයි මේ විදිහට හැසිරෙන්නේ හැබෑටම? (නි)
මෙ අරුම පුදුම ජාතික හැගිම කොහෙන් අාවද දන්නැ.(ම)
පිවිතුරු යහපාල කියන්නේ ළිං ගෙම්බෙක් කියලා ආයෙත් පාරක් ඔප්පුකරලා තිබෙනවා. (නි)
යහපාල,මෝඩ කතා කියන්න එපා (නි)