කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්නැයි බල කරමින් යන උද්ඝෝෂණයේ රාජකාරි සඳහා පැමිණි බව කියන පොලිස් විශේෂ කාර්යංශයේ (බුද්ධි අංශ) කොස්තාපල්වරයකු යතුරුපැදියෙන් වැටී මිය ගිය බව පොලිසිය කියයි.
ඔහුට පපුවේ අමාරුවක් හැදෙන්නට ඇතැයි සැක කරන බවත්, සිරුර දිවුලපිටිය හොරගහමුල්ල රෝහලට ගෙන ආ බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්. ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා !! (බ)
සියලුම මිනිසුන්ට අවශ්‍ය වන්නේ නැවත මෙවන් අපරාධ නොවීමට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පමණි. (නි)
වැදගත් සාක්ෂියක් වත් ද අහිමි ..? ඔබට නිවන් සුව.. (අ)
දෙවියනි ඔබ කොහිද ? (ම)