සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක යන මහත්වරු සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත්කර ඇතැයි බීබීසිය කියයි.