වව්නියාව කුඩා කච්චිකුඩිය අසල පසුගිය ජූනි මාසයේදී නිදන් හෑරීමට ගිය පිරිසක් අත් අඩංගුවට ගැනීම වැලැක් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති යු.කේ දිසානායක අත් අඩංගුවට ගැනීමට සොයන නමුත් ඔහු මඩකලපුවේත්, තිඹිරිගස්යාය නිවසේත් නැති බව පොලීසිය කියයි.
එවකට වව්නියාවේ නියෝජ්‍ය පොලිස්පති වු ඔහු එම සිද්ධියෙන් පසු මඩකලපුවට මාරු කෙරිණි.
ඉන්පසු ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා නියෝග කළේය.
නිදන් හෑරීමට ගිය ව්‍යාපාරිකයින් ඇතුළු 7 දෙනෙක් විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙයවු පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා විසින් අත් අඩංගුවට ගෙන රිමන්ඩ් බන්ධනාගාර ගත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඔහුට මොකද වුණේ? (නි)
ඕක තමයි කියන්නේ සැකයි කියල කලින් කියන්න එපා කියලා. පත්තර වලින් දැකපු ගමන් හැංගෙන්න ඇති. (බ)
රට ගියාවද්ද? (නි)
මේවගේ එවුන් නිසා තමා මුළු රජයම දූෂණයට ලක්වෙලා තියෙන්නේ මේ හැම එකාටම මරණ දඩුවම දෙන්න ඕන (බ)
බලපල්ලා ඔය ලඳු කැලා වල .. දුෂණය කරල මරල දළදා දන්නේ නැහැ (බ)
අද අපරාධ වැඩිවීමට සහ අපරාධ විමර්ශනයට බාධා විශාලය (ම)
මැලේසියාවේ ඇති ...ගිහින් අරගෙන එන්න ජනතා බදු මුදල් වලින් ගෙවල..?(ම)
දැන් කාලේ වැරදි කලොත් හැංගෙන්න තමයි වෙන්නේ (ම)
කිසිම සැකයක් නැහැ ගෙදරට හොරා පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ අවසරයක් නැතිව නිධානයක් හාරනවා ඇති. (අ)