දුෂණය කර  මරා  දැමු සේයා දැරියගේ  ඝාතකයන් සොයා යුක්තිය හමුවට  ගෙන එන ලෙස ඉල්ලා  කොටදෙණියාව ගැමියෝ අද (17) උදේ පෙළපාළියක් ගියහ. පෙළපාළිය කිලෝමීටරයක් තරම් දිග එකක් විය.