රත්ගම දී පෙරදින රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පස්දෙනෙකු කපා කොටා ඇති අතර ඉන් එක් අයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු මිය ගිය බව රත්ගම පොලිසිය කියයි.
ඉදුරුවේදී සිදු බස් - ත්‍රීරෝද රථ අනතුරින් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු නවයක දරුවකු මිය ගිය බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd