බන්දුල අමැතිට දොස් සන්ධානයේ ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා හෝමාගම පැවති රැස්වීමකට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා න 06 December 2014
ගෑස් මිලත් බස්සයි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත එල්.පී.ජී ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දෙසිය පනහකින් අඩු කළ බව රජය නිවේදනය 06 December 2014
කඳුකරයට මහ වැසි හල්දුම්මුල්ල, බංඩාරවෙල හා ඇල්ල යන ප්‍රදේශ වලට පසුගිය 24 පැයේ නොකඩවාම පවතින වැස්ස තවත් 24 පැයක් පැවතුනහොත් කලින් නම් කළ ආර 06 December 2014
ගෝඩා හැලියෙන් 3 දෙනෙක් කනත්තට මොණරාගල ඇතිමලේ පහත ආරාවේ ගමක ගෝඩා බිවු බව කියන හත් දෙනෙකුගෙන් තිදෙනෙකු මියගොස් සිව්දෙනෙකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි. 06 December 2014
චීන ඉන්ජිනේරුවාගේ සිරුර බෙන්තර ගඟේ අලුත්ගම මොරගල්ලේ මුහුදේ දිය නෑමට ගිය චීන ඉන්ජිනේරුවකුගේ (62) සිරුර මින් මඳ වේලාවකට පෙර බෙන්තර ගඟෙන් සොයාගත් බව පොලිසිය කියයි. 06 December 2014
කුකුල් ගොවිපොළට එරෙහිව ගැමියෝ විදී බසිති ගල්ගමුව පෙරිකාදෙණිගම අක්කර 80ක කුකුල් ගොවිපළක් වසා දමන්නැයි ඉල්ලමින් තරුණයෝ පිරිසක් අද (06) විරෝධතාවක් පැවැත්වූහ. ගොවිපොළ නිසා පර 06 December 2014
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ උඳුවප් පෝදා ඓතිහාසික කැළණිය රජ මහා විහාරයට මහ පිරිසක් ඇදී ආහ. දන්, සිල්, බණ, භාවනා වැඩසටහන් රැසක් එහි විය. 06 December 2014
ජනපතිට ජයපතා කතරගම යති මහින්ද රාජපක්ෂ ජනපතිට ජයපතා දකුණු පළාතේ දේශපාලනඥයෝ පිරිසක් අද (06) රථ පෙරහරකින් කතරගම බලා පිටත්ව ගියහ. 06 December 2014
මහින්දගේ ඡන්ද ගණන රාජිත කියයි යුරෝපය ඇතුළු බොහෝ රටවල ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ ශාඛා සමිති බහුතරයක සහයෝගය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබෙන බව හිටපු අමාත්& 06 December 2014
ගුටි කෑ මාධ්‍යවේදියාට බෙහෙත් ගන්නත් ඉඩ නොදේ එප්පාවල වීදී නාට්‍යයක තොරතුරු වාර්තා කිරීමට ගිය අද පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාට එප්පාව රෝහලට අද (06) උදෑසන ප 06 December 2014
අඩු කළ මිලට තෙල් නෑ සිකුරාදා මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ප්රෙට්රල් හා ඩීසල් මිල රුපියල් 7 කින් හා භූමිතෙල් රුපියල් 5කින් පහළ දැමු 06 December 2014
ලන්ඩන් අලි මෛත්‍රීට එක්සත් ජාතික පක්ෂ ලන්ඩන් ශාඛාවේ සහය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක කපිල මල්ලකාර 06 December 2014
අහසට වෙඩි කොඩිවැලුත් කපයි එක්සත් ජාතික පක්ෂයෙන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසෙන මහතා වෙනුවෙන් පන්නල මාර්ගයක කළ සැරසිල්ලක් කඩා දැමීමට පෙර අහසට වෙඩි තබා ඇත 06 December 2014
වීසා නැති සංචාරකයෝ - 14 දිලිසෙන නිල් පැහැති උඩු කයක් හා දිලිසෙන කළු පැහැති යටි කයක් සහිත මේ අලංකාර පක්ෂියා හඳුන්වන්නේ නීල රාජයා නමිනි. නීල රාජ විශේෂ දෙකක් 05 December 2014
එජාප ජාතික තරුණ සම්මේලනය මුත්තයියා පිටියේදී ජාතික යොවුන් පෙරමුණේ ජාතික තරුණ සම්මේලනය කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදී අද (05) පැවැත්විණි. එජාප නායක රනිල් වික්‍රමසිං 05 December 2014
කටුනායක නත්තල් තෑග්ග ‘‘චෙරි‘‘ කාරයක් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා ) සමාගම වාර්ෂිකව පවත්වන නත්තල් වෙළඳ සැණකෙළිය මෙවරද 2014/2015 වර්ෂය සඳහා නිල වශයෙන් ආරම් 05 December 2014
මාවතගම ප්‍රා සභාපතිටත් ඇප අවයඹ පළාත් විපක්ෂ නායක ජේ සී අලවතුවල මහතාගේ රිය පෙළට මාවතගමදී පසුගිය විසි එක් වැනිදා පහර දුන්නැයි කියන මාවතගම ප්‍රාදේශිය සභාපත 05 December 2014
මහ ඇමැතිගේ අභියෝගය බාර ගනී බස්නාහිර පළාත් සභාවේ විපක්ෂය යනු පක්ෂ ගණනාවක් බවත් හැකිනම් එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් ආණ්ඩුවට ගන්නා ලෙසත් එසේ කරන බවට මහ 05 December 2014
හිටපු උප ඇමැතිට කෝටි 25ක පගාවක් දෙන්න හදලා ‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ ප්‍රබලයකු රජයට සම්බන්ධයි. මා පක්ෂයෙන් ඉවත් වු පසු එක්තරා සභාපතිවරයකු මගේ කොළඹ නිවසට පැමි 05 December 2014
කොළඹ කටවුට් තිබ්බොත් නඩු ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දෙන ලබන සඳුදා (8) ට පෙර කොළඹ නගරයේ ප්‍රදර්ශනය කර තිබෙන නිතී විරෝධි කටවුට් හා මැතිවරණ ප්රචාරක පුවරු ඉ 05 December 2014
කුඩම්මාගේ සැලිකිලි ගැන මර්වින් කියයි එන්න එන්න රජයෙන් මට තිබෙන සැලකිලි කුඩම්මාගේ තත්ත්වයට පත්වේ ගෙන ආවා. ඒත් මම මහින්ද චින්තනය අදටත් ක්‍රියාත්මක කරන්නේ යැයි මහජන සම්බ 05 December 2014
බස්නාහිර මහ ඇමැති උදම් අනයි බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ආණ්ඩු පක්ෂය හා එක්වෙතියි පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතු 05 December 2014
අම්මා මතක් කළ සැරයන් හරිලු? පානදුර පොලිස් කොට්ඨාසයේ ඉංගිරියේදී පොලිස් රථ වාහන අංශයේ නිලධරයකු, මාර්ග නීතී කැඩු බව කියන රියදුරකු හා ඔහුගේ සහායකු සමඟ බැ 05 December 2014
නිල්මිණි තෙන්නකෝන්ට යළිත් මව් පදවිය අම්මා. පුන් පොහොයදා පුන්සරා සඳ මෙන් පැහැදුල් ය. අම්මා කදුරුගමු ඔයේ සීතල දියකදුර මෙන් සීතලය. අම්මා, පැහැදුල 05 December 2014
දහ අටක් ජනපති පෝලිමේ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 16 ක අපේක්ෂකයෝ හා ස්වාධීන අපේක්ෂකයෝ දෙදෙනෙක් අද (5) වන විට ඇප මුදල් තැන්පත් කර තිබූ 05 December 2014
හෙට (6) වැසි ඇති වීමේ ඉඩකඩ වැඩී වැසි ඇතිවීමේ හැකියාව ක්‍රමයෙන් වැඩි වෙමින් හෙට (06) සිට දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි සහ අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී ගිගුරුම් සහිත 05 December 2014
තිබ්බේ වඳුරට : වැදුණේ දරුවට කළුතර දොඩම්ගොඩ වත්තකට ආ වඳුරන් එළවීමට මවක වායු රයිෆලයෙන් තැබු වෙඩිලක් වැදී මාස පහක දියණිය රෝහල් ගත කරනු ලැබීය. වඳුරන් ඉලක්ක කර ව 05 December 2014
බ්‍රිග්‍රේඩියර් /මේජර්ලා මැරයෝ වෙති ටිපර් රථයක් සිය මෝටර් රථයේ වැදුණේයැයි කියන සිද්ධියකින් පසු විශ්‍රාමික බි්රගේඩියර්වරයකු පහරදුන්නේ යැයි ටිපර් රථ රියද 05 December 2014
ප්‍රා මන්ත්‍රීත් වීදි නාට්‍යයට ගහයි අතුරුදන් වූවන්ගේ යැපෙන්නන්ගේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන 20 ක පමණ සහභාගීත්වයෙන් එප්පාවල නගරයේ පැවති ‘වීදියේ විරෝධය‘ වැඩසටහන 05 December 2014
පෝයට ඉරිදට ටියුෂන් එපා : සඟරුවන උපවාසයේ පොහෝය දිනයන්හි සහ ඉරිදා දිනයේ උපකාරක පන්ති නතර කරන ලෙස ඉල්ලා බිම් පොකුණ රාජ මහා විහාරාධිපති පොතානේගම ආනන්ද හිමි ඇතුළු ස්වාමින් වහ 05 December 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025