ව්‍යාජ බලපත්‍ර සහිතව අලි පැටියකු ළඟ තබා සිට රිමාන්ඩ් භාරයේ සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හා එජාප පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය නියෝග කළාය.
ඇපකරුවන් රජයේ සේවකයන් විය යුතු බවත් විදේශ ගමන් තහනම් කර විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණයට බාරදෙන ලෙස ද සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද ඔහුට නියෝග කැරිණී.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කහටපිටියට ඇප : රට යන්නත් බෑ
ධර්ම ජයවික්‍රම Tuesday, 15 September 2015 07:08 AM
යහපාලනය තුළ නීතිය සැමට පොදුය. (නි)
වසන්ත Tuesday, 15 September 2015 02:34 AM
සාධාරණ තීන්දුවක් (නි)
දුමින්ද Monday, 14 September 2015 09:16 PM
නීතිය සැමට එකලෙස වියයුතුයි (නි)