රාඩා ලොක්කෙක් අත් අඩංගුවට රාඩා අායතනයේ සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි මූල්‍ය පරිපාලන අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජයන්ත සමරසිංහ පොලිස් විශ 23 June 2015
හිටපු නියෝජ්‍ය ඇමැති යළි රිමාන්ඩ් ජනපතිවරණ සමයේ කහවත්තේදී පොදු අපෙක්ෂක වේදිකාවට වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නි 23 June 2015
තැනේ හැටියට ඇණේ ගැසීම ලෝකයේ බොහෝ විට සිදුවන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම්, භෞතික වස්තූන් වෙනුවෙන් සොබා දහම වෙනස් කිරීම හෝ විනාශ කිරීමයි. නිවාස, ගොඩනැගිලි, 23 June 2015
දූෂණ වංචා ගැන තවත් හෙළිදරව්වක් ගිය රජය සමයේ සිදුවූ විවිධ දූෂණ හා වංචා මාධ්‍යයට හෙළි කරන ‘‘හෙළිදරව්ව - 2‘ මාධ්‍ය සාකච්ඡාව අද (23) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී 23 June 2015
හොර සිගරට් 10,000ක් පෑලියගොඩින් අල්ලයි තීරුබදු නොගෙවා ලංකාවට ගෙන්වූ සිගරට් දස දහසක් හා මෝදක ග්‍රෑම් 15000ක් පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ග 23 June 2015
සියාම් ඝාතන නඩුවේ පැමිණිල්ලේ සාක්කි අවසන් බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ පැමිණිල්ලේ සාක්කි අද (23) අවසන් වූ අතර විත්තියේ සාක්කි ජූලි හය වැනිදා කැ 23 June 2015
ඕමාන් ගබ්සා සිද්ධිය සලකා බැලීම සැප්තැම්බරයේ ඕමානයේ ගෘහ සේවිකාවක ලෙස සේවයට ගොස් සිටිය දී හාම්පුතුගේ කෙළෙසීමට ලක්වීයැයි කියන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක බලහත්කාරයෙන් ගබ්සාවට ල 23 June 2015
පොලිස් පොතෙන් බම්බලපිටිය පැරඩයිස් මහල් නිවාස සංකීර්ණයේ නිවසක තිබී නරක්වූ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි. කොරියන් විභාගය ලියා ප්‍රතිඵල 23 June 2015
නෙදර්ලන්ත තරුණියට වැදූ මව හමුවෙයි නෙදර්ලන්ත ජාතික යුවලකගේ දරුවෙකු ලෙස හැදී වැඩුණු ශ්‍රී ලාංකික තරුණියක් වසර 30 කට පසු නැවත තම උපන් රටට පැමිණ දංකොටුව, සිංග්ගක්කුලිය ප 23 June 2015
උතුරු සභාවේ විරෝධතා වව්නියාව දිසාපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසමින් උතුරු පළාත් සභාවේ මැති ඇමැත 23 June 2015
පොලිසියේ 12කට ස්ථාන මාරු පොලිස් ස්ථානාධිපතිවරුන් දොලොස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මුලස්ථානය කියයි. ස්ථාන මා 23 June 2015
‘බැංකුවටත්, ආහාරවලටත් අන්තවාදය ඇවිත්‘ “ආහාර සංස්කෘතිය ඇතුලේ බෙදුම්වාදයක් ගෙනල්ලා රටේ නැති ප්‍රශ්න ඇති කරන අන්තවාදී කණ්ඩායම් වල ඊළඟ ඉලක්ක තමයි රටේ බ 23 June 2015
නව ගුවන් හමුදාපති ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගඟන් බුලත්සිංහල මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් අද (23) ආරක්ෂක අමා 23 June 2015
පෙම්දස් පිළිරුවට මල්දම් හිටපු ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 91 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගාල්ල, කොස්ගොඩ ඒ මහතාගේ පිළිරුව අසල උත්සවයක් සංවිධානය කර ත 23 June 2015
සුරා බදු නිලධාරීහු ගුවන් තොටටත් පනිති රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුතු තීරුබදු නොගෙවු විදේශීය මත් පැන් බෝතල් තොගයක් සහ දුම්වැටි තොගයක් රහසිගත ලෙස ගුවන්තො 23 June 2015
‘එන ඡන්දෙන් එජාපයේ ජය නියතයි‘ - අධ්‍යාපන ඇමැති ඉදිරි මහ මැතිවරණය අති විශිෂ්ට ලෙස ජයගනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය බවත් එය වළක්වාලීමට විවිධ කේවට්ටයන් ජනපති ලවා පාර්ලිමේන්තුව විස 23 June 2015
ආයුධ ගබඩාවේ නඩුවට වාස් ඇප ඉල්ලයි ආයුධ ගබඩාවක් පවත්වාගෙන ගියැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවනට ඇප ලබා දෙන්නැයි ඔව 23 June 2015
‘ආණ්ඩුව බලයට ගෙනාවේ සුළු පක්ෂ : 20 අසාධාරණයි‘ - රවුෆ් හකීම් ‘වත්මන් ආණ්ඩුව බලයට පත් වෙලා ඉන්නෙ සුළු පක්ෂ නිසා නමුත් දැන් 20 වැනි සංශෝධනයත් එක්ක සුළු පක්ෂ මෙන්ම නියෝජිතයින් නොසලකා හැරෙනව 23 June 2015
ධනූන තිලකරත්නගේ ඉල්ලීම් ඉවතට තම විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස සහ රාජසන්තක කළ දේපළ නැවත ලබා දෙන ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනූන තිලකරත්න මෝසමක් මග 23 June 2015
කිලිනොච්චියේ දැරියක් අතුරුදන් කිලිනොචිචිය, උරුදිපුරම්, එළුක්කාඩු ප්‍රදේශයේ පදිංචිව සිටි තුන් හැවිරිදි දැරියක් ඉරිදා සිට අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී 23 June 2015
‘කනවානම් කන්න කෑමෙන් හොඳ කෑම‘ මේ මිහිපිට ජීවත්වන සුවිශේෂී පුද්ගලයෙකුව හමුවන්නට මම පසුගිය සතියේ වාසනාවන්ත වුණෙමි. නිර්මාණකරුවෙක් වගේම ලේඛකයෙක් වන ඔහු නමින් ගන 23 June 2015
සීතාවක කර්මාන්තපුර සේවකයෝ 200 ක් රෝහලේ සීතාවක කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 200කට ආසන්න පිරිසක් සඳුදා දහවල් ආහාර ගැනීමෙන් පසු ඇතිවූ අසාත්මිකතාවයක් හේත 23 June 2015
අලියා පාරක් වහයි පුත්තලම කුරුණෑගල පාරේ හතරකණුවේ දී වන අලියකු වරින් වර මාර්ගයට පැමිණෙමින් පැයකට ආසන්න කාලයක් මාර්ගය අයිනේ රැඳී සිටීම හේතුවෙන් වාහන 23 June 2015
රන් කූරු හතර රේගුවේ හිරවේ රුපියල් හත් ලක්ෂ අසූ අට දහස් නමසීයක් වටිනා රන් කූරු හතරක් බෑග් හැඩලයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ල 23 June 2015
පනස් එක් ලක්ෂයක් මල්ලෙන් එළියට රුපියල් පනස් එක් ලක්ෂ අසු අට දාස් දෙසිය හැට හතක් වටිනා විදේශ මුදල් තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි 23 June 2015
දුම් පානයත් වකුගඩු රෝගයට හේතුවක්ලු වකුගඩු රෝගය මේ වනවිට උග්‍ර අර්බුදයක් බවට පත්ව ඇති අතර රෝගය ඇතවීමට හේතුවක් වූ ආසනික් ඇතුළු බැරලෝහ අඩංගු ග්ලයිෆෝසේට් ආනයන කිරීම නවත 22 June 2015
මෛත්‍රී අගමැති වන තුරු බැසිල් බලා සිටියාලු මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ලෙස පත් කිරීම තම පැතුම වූ බව ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් 22 June 2015
ජවිපෙ කොළඹ කොළ බෙදයි රාජ්‍ය සේවක දීමනාව මූළික වැටුපට එකතු කරන ලෙසත්, පුද්ගලික අංශයට පොරොන්දු වූ රුපියල් 2500 වහාම ලබාදෙන ලෙසත් ඉල්ලමින් ජනතා විමුක්ති පෙ 22 June 2015
ත්‍රී රෝද රියදුරෝ අභියාචානාධිකරණයට ත්‍රී රෝද රථ සේවය විධිමත් කිරීම අරමුණු කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය වහාම ක්‍රියාත්මක කරන්නැයි නියෝගකරමින් රීට් ආඥාවක් නිකුත් 22 June 2015
මහින්ද යාපා කොසොල් සිහින ගැන කියයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතා පසුගිය දා පැවති රැස්වීමක දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කළ අභියෝගය දකින විට තමන්ට කොස 22 June 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026