වැල්ලවාය - මොණරාගල පාරේ බුත්තල කුකුල්කොටුවේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් යතුරුපැදියේ ගිය තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයකු බුත්තල රෝහලට ඇතුලත්කරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අනතුරු දැක අනෙ අපොයි. ඉක්මන් සුවයයි කියා ප්‍රතිචාර දමීම් පමණක් සිදුවන්නේ මෙවැනි රියදුරන් දිරිගැන්වීමක් පමණයි. එමනිසා ජීවත්ව සිටින තරුණයන්ගේ හා රියදුරන්ගේ ඇස් ඇරෙන පිණිස ප්‍රවේසමෙන් නීතිගරුකව රිය පැදවීමෙන් මෙවන් අනතුරු වලක්වා ගත හැකි බව වටහා දී ඉදිරියේදී සිදුවිය හැකි මෙවන් අනතුරු වලක්වාලීම ප්‍රතිචාරයකින් හෝ ඔවුන් දැනුවත් කරන්න. නැතිනම් තරුණ පරපුරට මේවා වලක්වා ගත නොහැක්යි , අනතුරු සාමාන්‍ය දේවල්ය තව කෙනෙකුට අනතුරක් කර කරදරයක් නැතිව බේරෙන්ට පුලුවන්ට කියා අදහසක් යාවි.(අ)
පොඩි මුදලක් දීල ලීසින් ක්‍රමයට ඕනෑත රම් වාහන ගන්න පුළුවන් නේ දැන්. හැමෝම ඕකට යොමුවෙලා ඉතින් නිතරම අනතුරු තමයි (නදී)