ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයට ආධාර පිණිස වාර්ෂිකව එළිදැක්වෙන සිරකරු සැමරුම් දින කොඩියේ පළමු කොඩිය ශ්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ උප සභාපති ඩබ්ලිව්.ඒ.එල්. වීරසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැළැඳවීම අද (12) පෙරවරුවේ කොළඹ ජනාධිපති නිළ නිවසේදී සිදු කෙරිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම් ලබපු අය තමා ඔය සිරකරුවන් එවන් අයව මොනවට ද අනේ සමරන්නේ ලෝකේ වෙන වැඩක් නෙද්ද (අ)
සිරකරු සුබසාධක සංගමේ උප සභාපති මෙයත් සිරකරුවෙක්ද (අ)
සිරකරුවෝද මනුෂ්‍යයෝය... (නි)
සිරකරුවන්ගේ සුබසදනයට දිවංගත පාර්ලිමේන්තු මහා ලේකම් විජේසිංහ මහතා විශේෂ කාර්ය භාරයක් ඉටු කලා. සිරකරුවන්ගේ නොමනා ක්‍රියා නිසා දුක්විඳින ඔවුන්ගේ දරුවන් හට අප සමාජයේ අවධානය යොමු විය යුතයි. මේ දරු පවුල් වල සුබසාධනය සඳහා ඔබ හැකිපමණින් ආධාර කරන්න (අ)
හොඳ පුවතක් (නි)