රුපියල් තිස්පන් ලක්ෂ තිස් දහස් හත්සිය අසුපහක් වටිනා ඇමරිකානු ඩොලර් විසිපන්දහසක් රැගෙන බැංකොක් බලා යාමට පැමිණි මාලදිවයින් ජාතිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුගේ වයස අවුරුදු 26 කි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 402 දරණ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට පැමිණ සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාල දිවයින් ජාතිකයට ස්තුති වන්ත වෙනවා මේ මුදල් අපට පුජා කලාට (නදී)
ඔහු පූජාකලේ නැහැ අපේ නිලදාරීන්ගේ දක්ෂකම (නදී)