උතුරු ජපානයේ එතාවු ගඟ පිටාර ගැලීමෙන් සෙන්දායි නගරය ද ගංවතුරෙන් යට වී තෙවැනි දිනටත් බරපතල ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ජපාන රජය පවසයි. දැනට හර ලක්ෂයක් දෙනා උන්හිටි තැන්වලින් ආරකෂක ස්ථාන කරා පිටත් කළ බවත් 880 දෙනකු පමණ වාහා ඉවත් කිරීමට පියවරගත් බවත් ජපානය කියයි. බාලා සිටියදී වාගේ ගංවතුර ඉහළ යාම නිසා සිය ගම්බිම්වලින් ඉවත් වන ලෙස දසලක්ෂයකට දන්වා ඇත. සමහර නිවෙස්වල වහලය දක්වා යටවී ඇත. මහමග ගමන් කරමින් සිටයදී එකවරම ගංවතුර ඇති වීම නිසා ඉන් බේරීමට ඇත්ම් පිරිස් තම වාහන මතට නැග්ගාහ. ආපදාවනට ලක් වූවන් බේරා ගැනීමට ජපාන ගුවන් හමුදාව හෙළිකොප්ටර් යෙදාවා ඇත.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මික කාගෙවත් දුකකදී සන්තෝෂ වෙන්න එපා මොකද මේ කරදරේ හෙට අපිට වෙන්න පුළුවන්. කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා කියල ප්‍රර්ථනා කරන්න. (අ)
ධම්මිකට මිනිස්සු මරණයත් එක්ක ඉන්න තැති ගැන්ම පේන්නේ නැද්ද? කාර් ටික විතරද මතක් වෙන්නේ? (නදී)
පිස්සු තමයි (නදී)
දම්මික මොනවද මේ කියන්නේ ? (නදී)
ධම්මික වගේ අය ජපානෙත් ඉන්නවා. (නදී)
විපතට පත්වූවන්ට ඉක්මනින් සහනයක් ලැබේවා! (නි)
දර්ශන, ධම්මික කියන්නේ ඇත්ත කියලා මමත් පිළිගන්නවා (නි)
දර්ශන ඔබ හරි. සමහර නුගත් අය ඉන්නවා අනිත් අයගේ ආගම් වලටයි අනිත් ජාතියටයි ඉරිසියාවට වෛරය කරන අය. ඔවුන්ව හදන්න බැහැ (නදී)
අනුන්ට වල කපන කාටත් ඔහොම තමා වෙන්නේ. සිංහලයට රිද්දවන්න හදපු හැමෝටම වුනේ ඒක තමා.කාර් ටික පැද ගෙන මාගම්පුර එන්න (නදී)
දම්මික ඔබ ඔබගැන පමණද .? (අ)
කම්පන ගන්වනවා අපේ සංවේගය ජපනුන්ට (නදී)
ජයවේවා ජපානයට ... ඔක්කොම කාර් ටික එවන්න ලංකාවට අපි බලන ඉන්නව (අ)
දම්මික ඔය වතුරට යට උන වාහන ඔක්කොම ජපන්නු නෙමෙයි ලංකාවට එවන්නේ. ඔයා වගේම ලංකාවෙන් ජපානයට ගිහින් ඉන්න ලංකාවේම වාහන බිස්නස්කරුවෝ තමයි ඕව එවන්නේ. ජපන්නු නම් ඕව යකඩ වලට විසිකරලා දානවා. ඒවාට නොවටිනා වැඩි ගණන් දීලා අරගන්නේ එහෙ ඉන්න ලංකාවේම අය තමයි (නදී)