ව්‍යාජ බලපත්‍ර සහිතව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිට බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක එජාප පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය විසින් සඳුදා (14) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්‍රියාත්මක කළ නිලධාරීන්ට අපේ ප්‍රණාමය! (නි)
ඉෆ්රාන් නීතිය කාටත් පොදු වෙන්නේ කොහෙද? හාල් මැස්සන්ට තමයි නීතිය පොදු. කේ.පී සහ ඇවන්ගාර්ඩ් නඩු සම්බන්දව නීතිපතිවරයාගේ තීන්දුව සහ ටිරාන් අලස්ගේ නඩුව ගැන සෑහීමට පත්විය හැකිද? අර සෝමවංස අමරසිංහ කිව්වා වගේ වත්මන් රජය රාජපක්ෂ ආණ්ඩුවේ ෆොටෝ කොපි. (නදී)
ජෝසෆ් මයිකල් පෙරේරා ඇමති කෙනෙක් වී සිටියා නම් නීතිය කාටත් පොදුයි වෙනස් වන්න ඉඩ තිබුනා (නදී)
නීතිය කටත් පොදුයි කියල තේරෙනවා පෙරේද ජෝසෙප් මියිකල් පෙරේරාගේ පුතා රිමාන්ඩ් කලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියල නීතිය කඩන්න බෑනේ එකයි යහපාලනේ (අ)