නොදියුණු රාජ්‍යයක සිට දියුණු රාජ්‍යයකට අපේ ජිවිත කාලයේදී මේ රට මෙහෙය වීම අරමුණ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (11) වැඩ බාර ගනිමින් පැවසීය.
සේනාරත්න මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු ද වන මෛත්‍රීපාල සිරිසේන ජනපති ද සහභාගී විය.
“ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ,යහපාලනය කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ අයිතියක් . ඒවා මිනිසුන්ට ලැබිය යුතුයි. ඒවා නොලැබෙන්නේ අපි තවමත් නොදියුණු රාජ්‍යක් නිසයි. ‘






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි මහින්ද තව පහක් නෙමේ දෙකක් හියානම් මුළු රටම ඉවරයි විනාසයි (අ)
මේ වගේ බොරුකරයොත් එක්ක මොන කාතද ? මොන දියුණුවක්ද ? (අ)
මෙතුමාගෙන් මන් ඉල්ලන්නේ පානදුර මුලික රෝහල ගැන විදිමත් පරිශ්නයක් කරන්න කියලා මොකද විසල වසයෙන් දුෂණ අක්‍රමිතා සිදුවෙනවා මේ රෝහල තුළ ඒ වගේම ලෙඩුන්ට බෙහෙත් නැහැ තුන්ඩු තමයි ලැබෙන්නේ ඉදිරයේ තිබෙන පාමස්හි වලින් බෙහෙත් ගන්න ඕනි. (අ)
දියුණුවෙන ලංකාව "මගේම" රාජ්‍යයක් කරනවා.. මොකද මගේ පුතත් දැන් මම වගේ ජීවිත කාලයටම විශ්‍රාම නොයන දේශ-පලන රස්සාවට ඇතුල් වුණානේ මහින්ඳට පිංසිද්ද වෙන්න...! (අ)
හැබැයි ඉතින් ඕක ඉතින් 1948 නිදහස ලැබුන දවසේ ඉඳලා අපේ නායකයෝ කියනවා අපි අසා තිබෙනවා (නි)
මෙලෙසම කටයුතු කරන්න හැකිවේවා! (නි)
රාජිතගේ මල්ලිව සභාපති කරගත්තොත් පහු ගිය රජපක්ෂ ආණ්ඩුව කාලෙ ධීවර සංස්ථාව කෑවා වගේ මේකත් කයිද ? (නදී)
දූෂිත දේශපාළුවා පාර්ලිමේන්තුවට නොයැවීමත් මේ රටේ මිනිස්සුන්ගේ අයිතියක්. ඒවා මිනිසුන්ට ලැබිය යුතුයි. ඒවා නොලැබෙන්නේ අපි තවමත් නොදියුණු ජාතියක් නිසයි. දූෂිතයන් ගෙදර යවා ගන්න බැරි මේ රටේ තව කතා මොකටද? කන්න හිතුනම කබරගොයත් තලගොයා කරගන්න මිනිසුන් ඉන්න රටක් මේක (නදී)
අපොයි මහින්ද තව පහක් නෙමේ දෙකක් හිටියා නම් මුළු රටම ඉවරයි විනාසයි. එතකොට මහින්ද නොහිටියා නම් මොකද වෙන්නේ කියල රටේ හිටපු අපි දන්නවා. (නදී)
පටන් ගන්න කොටම පුතාව ගත්තා. අවුරුදු 5 යනකොට බලමු මුනුබුරලා එනහැටි. පටන් ගත්තා විතරයිනේ.(නදී)
රාජිතට සුබ පතනවා (නදී)
කොත්තමල්ලි සිංදුව මතක් උනා (නදී)
තව මොනවා දියුණු වෙන්නද (අ)
හරි විදියටනම් පටන් ගන්න ඕනේ තම්බ පන්නියෙන් දකින්න ඇතිනේ අපේ ජාතිය මහා මුකලානක ගස් යට ජීවත්වෙනවා .. ඒ මිනිසුන්ට හිසට සේවනකින් පටන් ගන්න . එතකොට තමයි ආඩම්බර? (අ)
කැබිනට් එකේ මහා පරිමාණ දියුණුවක් පෙනේ (නදී)
කියනවා විතරයි (නදී)
මහින්ද තව වසර පහක් හිටියා නම් ඔය සිහිනය නිකම්ම සැබෑ වෙනවා. අනේ අපේ රට මෙතරම් අවාසනාවන්තද ? (නදී)
රූපවති ලියන්නේ අදාල නැති දේවල් හොඳට නිව්ස් බලල කමෙන්ට් කරන්න. රාජිත ඇමති එක්ක ඔයා තරහද ? (නදී)
මහින්ද තව වසර පහක් හිටියා නම් ඔය සිහිනය මුදේ ගිලෙනවා (අ)
අනේ අපේ රට මෙතරම් අවාසනාවන්තද? (අ)
මහත්තයෝ ඉස්සරම පුතාව දියුණු කරලා ඉන්නකෝ පස්සේ අනිත්ව බලමු (අ)
ඉර්ෆාන් මහතාට කියන්නේ රුපවති කටට එන එක ලියනවා හරියට කියවල බල්ලලා ඕනේ ප්‍රතාචාර දමන්න (අ)
කුමාර් මහින්ද තව තව වසර 5 හිටිය නම් අපේ මුණුබුරන්ගේ මුනුබුරොත් නය කාරයෝ කරලා තමයි නවත්තන්නේ ඒ ගහපු ගැහිල්ලට. (අ)