කොටහේන ජම්පටා වීදියේ කතක මින් මද වේලාවකට පෙර වෙඩි තබා මරා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය  කියයි.