පිටකොටුව කෙසෙල්වත්තේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හත් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූවන් අතර කානතාවෝ තිදෙනෙක් සිටිති. බරපතල තත්ත්වයේ එක් අයකු සිටින බව රෝහල් ආරංචි කියයි.
පිටකොටුව කෙසෙල්වත්තේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හත් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූවන් අතර කානතාවෝ තිදෙනෙක් සිටිති. බරපතල තත්ත්වයේ එක් අයකු සිටින බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද දන්නෙ නැහැ නේද හේතුව? (නි)
කාන්තාවනුත් අරගලයට ගිහින්ද? (නි)
අනේ මන්දා, අපට අහන්නට ලැබෙන්නේම ගැටුම්,රිය අනතුරු,ළමා අපචාර,සිය දිවි නසා ගැනීම්,මංකොල්ලකෑම් වැනි පුවත්මයි.සිවිල් සමාජයේ මෙවන් දෑ තිබිය හැකි වුනත්, මට සිතෙන්නේ අප රටේ මේවා ඕනෑවට වඩා වැඩියෙන් ඇති බවයි. (අ)
කෙසෙල්වත්ත කිව්වා නම් ඉතින් තව අහන්න දෙයක් නැහැ. කාන්තාවෝ හරිම චණ්ඩි (නි)
දයාජ හරි, මිනිසුන්ගේ මනස විකෘති වෙලාද කොහෙද ? (නදී)
මේ මිනිසුන්ට ඉවසීම නැතිකමයි මේ හැමදේටම මුල (නි)
ඉර්ෆාන් , අර කුඩු ගෙන්වන බෙදන / පාසල් ළමයින්ට පැණි පොවන / මත පෙති පොවන් ( මනස විකෘති කරවන) කට්ටිය හරියට අල්ල ගන්න බැරි උනානේ ....(බ)