සාකච්ජාව හා සම්මුතිය පාලනය ගෙන යමින් පළාත් සභා සහ මධ්‍යම රජය අතර මනා සහයෝගිත්වයක් ඇති කිරිමට කටයුතු කරන බව නව රජයේ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ දී පැවැති අද (11) සිය ධුරයේ වැඩ බාරගනිමින් පැවසුවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හොරු එතනෝල් කාරයන් කුඩු කාරයන් කියා (අ)
අර හොරු එතනෝල් කාරයෝ කුඩු කාරයෝ කියල කියපු පරණ ඇමති මණ්ඩලේ හිටිය අයම නැවත පත් කිරීමද ලිච්චවි පාලනය කියන්නේ .එහෙම නැත්නම් ශිෂ්‍යයන්ගේ ඔලු පලන්න ඕනේ කියල කයිවාරු ගහල පස්සේ ජනතාව පරාජය කරපු උද්දච්ඡ මිනිස්සු පස්ස දොරෙන් පාර්ලිමේන්තු ගෙන්වීමද (අ)
අරමුණ නම් ඉස්තරම් (නි)
හිටියේ හරක් අලුතින් අවේ මීහරක්. (අ)
ඉර්ෆාන් ඔය හරි මටත් කියන්න තියෙන්නේ එච්චරයි (අ)
දැන් කල යුත්තේ ඇමති ගණන වැඩි කිරීම නොවේ, මන්ත්‍රී- ඇමති ලාගේ බල තල අඩු කිරීමයි. සියලු අමාත්‍යංශ වලට එම විෂය ගැන උගත් දක්ෂ පිරිසකගේ උපදෙස් ලබා දීම සහ එම පිරිසගේ අනුමැතිය නොමැතිව අත්තනෝමතික තීරණ ගැනීමේ ඉඩ වලකන නීති සම්පාදනය කිරීමයි. (අ)
ලිච්චවි පාලන ක්‍රමය ලංකාවේ ඇතිකරනවා කියන එක රනිල්ගේ සංකල්පයක් හැබැයි ඔය ඔක්කොම චෝදනා තියන කට්ටිය පත්කරලා තියෙන්නේ ජාතික ආණ්ඩු ගිවිසුම යටතේ එක්සත් ජනතා නිදහස් සංධානෙටට ලැබුන ඇමති සහ නියෝජ්‍ය ඇමති කොටස යටතේ එකට රනිල්ට බලපෑම් කරන්න බෑ නේද? අගමැතිට තියෙන්නේ වැරදි කාරයෝ ටික පුනුරුත්තාපනය කරගෙන වැඩේ කරන්න.... කොටි නායකයෝ වැරදි හදාගෙන මහින්ද ජනපතිට එකතු වුණ වගේ මෙයාලත් හැදෙන්න බැරි නෑ නේද?(අ)
එකපාරටම ඉල්ලා අස්වෙයි ද දන්නේ නැහැ අර කලින් දින 100 ආණ්ඩුවේ වගේ ..බලමුකෝ.. (අ)
අවුලක් නැහැ. ලන්සා, මුතුහෙට්ටි එහෙමත් ඉන්නවනේ. (අ)