අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපයේ දී ඉන්දියා සංචාරයේ දී මෙරට සහ ඉන්දියාව අතර ‘සීපා‘ ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව පවසමින් ඊට විරුද්ධව ජනතාවට දැනුම්වත් කිරීමට ජාතික නිදහස් පෙරමුණ අද කොළඹ කොටුවේ අත්පත්‍රිකා බෙදීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපයේ දී ඉන්දියා සංචාරයේ දී මෙරට සහ ඉන්දියාව අතර ‘සීපා‘ ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව පවසමින් ඊට විරුද්ධව ජනතාවට දැනුම්වත් කිරීමට ජාතික නිදහස් පෙරමුණ අද කොළඹ කොටුවේ අත්පත්‍රිකා බෙදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීපා ලෝකේ බොහෝ රට වල ක්‍රියාත්මක වෙයි. මෙහි වරදක් නැත. ගැටලුව නම් මෙහි දෙපාර්ශවයම ආසන්න වශයෙන් හෝ වෙළඳ, සමාජයීය, ආර්ථික වශයෙන් සමාන විය යුතුයි. නැතිනම් බලවත් රටවල් විසින් දුර්වල රට ගිල ගැනීම නොවැලැක්විය හැකියි. ලංකාව හා ඉන්දියාව සමාන වනුයේ දල වශයෙන් සංස්කෘතික අංශයෙන් පමණක් යන්න මගේ මතයයි. මේ ගිවිසුමෙන් කෙරෙන්නේ, ප්‍රදාන වශයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව නිදහස් සංක්‍රමණ විසා ලබා දීම හා ඕනෙම වර්ගයේ භාණ්ඩ හා සේවා මෙරට හෝ එරට නිදහසේ නිපදවිය හෝ විකිණිය හැකිය. ඒ වගේම මිනිස් සම්පත් එරට හෝ මෙරට හෝ නිදහසේ විකිණිය හෝ භාවිතා කල හැකිය. සරලව ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියාවේත්, ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ ත් ඕනෙම ව්‍යාපාරයක් භාණ්ඩ හෝ සේවා හෝ ඕනෑම රැකියාවක් නිදහසේ කල හැක. ඉන්දියාවේ ජන ගහනය කෝටි 125 යි. ලංකාවේ කෝටි 2.1 යි. ඉන්දියාව ශ්‍රී ලංකාව වගේ 46 ගුණයක විශාලයි. රැකියා වියුක්තිය ඉන්දියාවේ ඉතාමත් ඉහලයි. ඉන්දියානුවන් ලෝකේ ගිය තැන සියලුම වියාපාර අත්පත් කර ගැනේ , ඇමෙරිකාව , එංගලන්තේ , යුරෝපය , ඔස්ට්‍රේලියාව , ජපාන වගේ රටවල් උදවිය මේ ගැන දන්නවා. ජපානේ නම් අඩුයි ඉන්දියන් බලපෑම , ඉන්දියන් රෙස්ටුරන්ට් ඇර) , සොෆ්ට්වෙයාර් තාක්ෂනය අතින් ඉන්දියාව ලෝකේ අංක එක , වැදගත් ම දේ එය නොවේ , ඉන්දියාවේ ඇති නැති පරතර ඉතා මත් ඉහලයි , ලෝකේ පළමු කෝටිපතියන් 10 අතරේ ඉන්දියානුවන් ඉන්න අතර , දිනපතා ආහාර නැතිව මිය යන සන්ඛයා ඉතාමත් ඉහලයි. ඉන්දියාවේ සංචාරය කල උදවිය දන්නවා ඇති පාරේ ඉන්න රැකියා විරහිත තරුණ ජනගහන කොපමණද කියා. මැද පෙරදිග රැකියා අවස්තාවන් අවම හා පහල දැම්මේ ඉන්දියානුවන් බව මැද පෙරදිග උදවිය දනී. සරලව කියනවා නම ඉන්දියානුවෝ බත් පැකට් එකට වැඩ කර රෑට බස් හෝල්ට් එකේ බුදියාගන්න තරම් පහතට වැටෙන බව තමා අදහස. ඉතින් දැන් බලන්න සීපා අවොත් ලංකාවේ අපිට කොහාටද යන්න වෙන්නේ. අපිට පුළුවන් ද ඉන්දියාවේ ගිහින් රස්සා කරන්න, බිස්නස් කරන්න. මේවා වැරදි නම් නම් වැදගත් ලෙස පිළිගත හැකි කරුණු වලින් මා නිවැරදි කරන මෙන කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙතන විමල් භීතිකාව තියන අය කරන්නේ ඔවුන්ගේ තියෙන අකමැත්ත ප්‍රකාශ කිරීම. මම අවුරුදු 5ක් මැද පෙරදිග වැඩ කරන කෙනෙක්. මා යටතේ ඉන්දියානුවන් කිහිප දෙනෙක්ම ඉන්නවා. මා වැඩ කරන ආයතනයේ ඉතා විශාල වශයෙන් ඉන්දියානුවන් ඉන්නවා. ඒ පුද්ගලයින් දිහා බැලුවම හිතා ගන්න පුළුවන් අනෙක් ඉන්දියානුවන් ගැන. අනික හොදට මතක තියාගන්න ඔය ගිවිසුම මහින්දගේ කාලෙ අත්සන් කරන්න දැගලුව සප්තා කියන නමකින්. මහින්ද එතැනදී කලේ ඉන්දියාවෙන් ගෙන්වන වාහන වලට බදු සහන දීල එ්කෙන් මගෑරියා. අනික ඉන්දියානුවන් ලාංකිකයින් සමග මුහු උනාම අඩුම ගානේ උන්ව අදුනගන්නවත් පුලුවන්ද වෙන් කරලා. මෙහෙ කට්ටිය ඉන්දියාවේ ගිහින් ජොබ් කරන්න බලාගෙන ඉන්නවා. මතක තියාගන්න ඇපලෝ රෝහල ඉන්දියාවට අයත් වෙලා තිබ්බ කාලෙ ඒකෙ වැඩ කරපු ඉන්දියානු හෙදියන්ගේ වැටුප ලංකාවේ හෙදියන්ට වඩා බොහොම අඩු බව. මේකට කොම්පැනි අයිතිකාරයො කැමති වෙයි. නමුත් රැකියා නැතිවෙන්නෙ අපේම අහිංසක අයට කියන එකත් මේ සීපා හොදයි කියන ඇත්තො මතක් කරගන්න. (නදී)
මේක ඉතාමත්ම හොඳ දෙයක් ලංකාවේ උගත් තරුණයින්ට (නි)
නාමල් ගේ අදහස විදියට අපට සිතන්නට වෙන්නේ ඉංජිනේරුවන් යන්නේ බටහිර රටවල් වලට විතරයි කියලා. බහුතරයක් එහෙ ගිහිල්ලත් කරන්නේ වෙනත් රැකියා. එ්ක තමයි ඇත්ත...සංචාරකයින් ලෙස පැමිණ, වීසා ඉවර වූ පසුවත් හොරෙන් මෙහි රැඳී සිටින ජනතාව ගැන නේද අතිශයෝක්තියෙන් මේ ලියන්නේ...කෙසේ වෙතත් මුලික උපාධිය ඉන්දියාවේදීම ගැනීම ගැන මගේ සුබ පැතුම්..!(නදී)
මේ වාගේ වැදගත් මාතෘකාවන් පළකිරීම ගැන ලංකාදීපෙට තුති. මේ සඳහා අපිට කල හැකි දෙයක් නැති උනත් ජනතාව දැනුවත් වීම වැදගත් නේද ? (නදී)
අපේ රට මේ තියෙන විදිය හොඳයි අපිට (නි)
මන් පෞද්ගලිකව විමල්ට කැමති නෑ. මගේ පලවෙනි ඡන්දෙ දුන්නෙත් හංසයාට. දෙවෙනි එකනම් විදුර මහත්තයට. මොනවා වුනත් මෙතැනදී විමල් හරි. මගේ වැඩිමල් සහෝදරයා ඇපරල් එකක ඉන්නේ ලංකාවේ. පඩිය ලක්ෂ 3 යි. එයා කියනවා සම රැකියාලාභී ඉන්දියානුවන්ගේ පඩිය එහෙදිත් මෙයින් භාගයක්ලු. කොහොමද අඩු පඩියට මෙහෙ ආවොත් එහෙම. මේ නාමල් කියලා කමෙන්ට් දාන්නේ කුලියට කරන්නෙක් බව ෂුවර්. (නදී)
සීපා ගෙන මෙලෝ දෙයක් දන්නෙත් නැහැ බොරුවට එපා එපා කියනවා හැබැයි ඉන්දියාවේ වාහන හොඳි මෝඩ ලිං මැඩියෝ වෙන්න එපා ...ඉන්දියාව කියන්නේ පොඩි රටක් නෙමෙයි නේ විරුද්ද වෙන්න ලේසි හිත හදාගන්න තමා අමාරු ..මහින්ද නැති වුණේ ඔය ලිං මැඩියෝ ඔය වගේ වැඩ කළ නිසානේ අමතකද .වීමල්ට මොකක්හරි කරන්න එපයේ (අ)
සීප ගිවිසුම කාටත් හොරා අත්සන් කරන්න යන බව රහසක් නොවෙයි. ඉන්දියාව මේ සීපා ගිවිසුම ගහන්න පසුගිය අවුරුදු 12 කට වැඩිය කාලයක සිට උත්සාහ කරමින් ඉන්නවා. දැනට මිනිසුන්ගෙන් මෙයට විරෝධයක් තිබියදීත් මේ ගිවිසුම අත්සන් කළොත්, ඇත්තටම ඒක මහා අපරාධයක්. (නි)
සීපා ? 1. අපේ රට කුඩා ආර්ථිකයක් තියෙන රටක්. මේ රට තුල වෙන නිෂ්පාදනය කුඩායි එතකොට ඉබේටම එහි වියදම / පිරිවැය වැඩි. ලංකාවේ නිෂ්පාදකයට මොකද වෙන්නේ. 2. අපිට පවතින සම්පත් ඉතා අඩුයි. එතොකොට අඩු මිලට ශ්‍රමය ගන්න පුළුවන් ලංකාවේ අයට මොකද වෙන්නේ? 3. ශ්‍රම සම්පත - අපේ රටේ තියෙන්නේ ඉතා ඉහලින් / ගඹුරට උගන්වන ක්‍රමයක් ඉන්දියෙවේ එහෙමද කියල දන්නා ඕනෑම කෙනෙක්ගෙන් අහන්න, එහෙ උපාධිය (බොහෝ) අපේ 10 වසර දැනුමින් අවසානයි. 4 මම දෙකක එක දේශපාලකයෙක් කියනවා රට නිෂ්පාදකයා ආරක්ෂා කරන්න නෙමෙයි පරිභෝජනය වැඩි කරයි ඕන කියල එතකොට පරිභෝජනය කරන්න එකට හොද වැටුපක් හිමි වේද? පුද්ගලික නිර්දේශය - මම හිතන්නේ කරන්නම ඕනෑම නම් කරන්න ඕන රටේ පවතින ආර්ථිකයට අහිතකර නොවන පරිදි පියවරෙන් පියවර විවෘර්ත කිරීමයි, ඉන්දියාව කියන්නේ චීනය වගේ නෙමෙයි කියන එක අමතක කරන්න එපා, චීනය එ අයගේ නිෂ්පානය හා අලෙවිය ඉහලින් සලකනවා එත් ඉන්දියාව කෙනෙක්ට ලංකාවේදී පොඩි හරි කරදයක් වුණොත් එකම අැති වීවී එයාල අල්ලන් ඉන්න ආර්ථිකය වට්ටන්න. (අ)
ජනතාව වන අපි අවදියෙන් සිටිමු (නි)
ඔය අදහස් දාන නාමල් කොහොමද දන්නේ නැහැ දැක්කේ විශ්ව විද්‍යාලෙන් පිටවෙනකොටම ලොකු පැඩියක් ගන්න ඉංජිනේරුවන්.මාත් මෙහෙ ඉන්නේ.ඉන්දියානුවන්ට වැසිකිලි පහසුකම්වත් නැහැ.මන් මේ වෙනකොටත් ඇස දෙකෙන් දකිනවා මේ මිනිස්සු විදින දුක.දවසේ ආදායම ඉන්දියන් රුපි.50ක් වත් නැහැ.සීපා අත්සන් කරලා අවස්තාථ දුන්නම අපේ ශ්‍රමිකයින්ට දෙයියන්ගේම පිහිටයි. (අ)
ඔය ගිවිසුම මහින්ද ගහපු කාලේදී මෙයා කොහොද හිටියේ? (අ)
මම ඉන්දියන් මිනිසුන් සමග වසර 20 පිටරටවල් 6 වැඩ කරා. දැනටත් වැඩ කරනවා. මේ සීපා ගිවිසුම සහ පාලම පිලිබදව ඉන්දියානුවන් කට ඇරගෙන බලන් එන්නවා, බැරිවෙලාවත් මෙම ගිවිසුමට එළඹුනොත් ඔය ජනතාව වැල නොකැඩි මෙහි පැමිණේනව. මා සමග වැඩ කරන ඉන්දියන් මිනිසුන් කියන්නේ මීලගට ඉන්දියන් මිනිසුන් වැඩට යන රට ලංකාව ලු. පාලම හැදුවම එක ලේසියෙන්ම කරන්න පුළුවන්. ලංකාව වසර 2500 පැවැති බුදු දහම පවා විනාශ වී හින්දු සහ වෙනත් ආගම ලංකාවේ මුල්බැස ගන්නවා. හොරුන්, මැරයන්, පාතාල කාරයන් ලංකාවේ බිස්නස් කාරයන් විසින් ඉන්දියාවෙන් ගෙන්වාගෙන මෙඑ රට සංපූර්නයෙන්ම විනාශ කරදමනවා. එක වැඩි දවසක නොවෙයි, තව වසර 10 න් මම කියුවේ බොරුද කියල බලන්නට පුළුවන්. (අ)
ජනතාව නොමඟ යවන්න නම් එපා (නි)
ඉන්දියාවේ ඉන්දියන් කාරයන්ටවත් රැකියාවක් දෙන්න බැරි එකේ අපේ අයට කොහමද රැකියා දෙන්නේ .හැබැයි ඒඅයගේ එවුන් නම් රොත්ත පිටින්ම අපේ රටට රිංගයි. අනාගතේ දී අපේ ළමයින්ට තමයි රැකියා නැති වෙන්නේ. විමල් මැතිතුමනි මේ ගැන ගම් වල අයවත් දැනුවත් කරන්න. (අ)
ඒකාධිපතිය ගිය විදිහට තවත් අවරුදු 2 කක් ගියානම් එක පැත්තකින් අපේ රට චීනයේ කොලොනියක් වෙන්න තිබුන,අනික් පැත්තෙන් අපේ රටේ මිනිසුන්ටත් කන්න අදින්න නැතිව ගගට මුහුදට පැනල මැරෙන්න සිද්ද වෙන්න තිබුන. (අ)
මහින්ද ලංකාව චීනයේ කොලනියක් කරන්න යද්දී මේ කියන දෙසප්‍රෙමින් කොහෙද දන්නේ නැහැ හිටියේ? (අ)
අපේ රටේ මොනවා ඉන්දියාවට ගිහින් විකුනන්නද?(අ)
මහානාම - කඳාන 2015-09-12 06:58:04 ගේ අදහසට මම සම්පුර්ණ ඒකගයි.(අ)
ප්‍රබාත්.ඔනගේ අදහස සම්පුර්ණ සත්‍යයි.මගේ නවාතැනේ ෆ්ලැට් එකට කුලියට දීමට දැන්වීම් දානවා.ඒ දාන්නේ විධායක නිලදාරීන්ට කුලියට දීමට කියලයි.ඒ චාරයක් තියෙන ඉන්දියානුවන් ගැනීමේ අරමුණෙනුයි.ඒ දැන්වීම් අනුව ඉන්දියන් ඉංජිනේරුවන් ,බැංකු කළමනාකරුවන්,..එනවා.ඔවුන්ගේ පිරිසිදුකම, හැදියාව, චාරය ගැන හිතනකොට අනික් ඉන්දියාවේ අනික් අය ගැන හිතා ගන්න පුළුවන්.(අ)
මේක ගැන අදහස් දක්වපු හැමෝටම කියන්න තියෙන්නේ ඊයේ හිරු නිව්ස් වලට හර්ෂ ඇමතිතුමා කරපු ප්‍රකාශය බලන්න කියල. හැමදාම වගේ විමල් ගේ පච ඔප්පුවෙනවා එකෙන්. (අ)
මේ වා බොරුවැඩ විමල් ගේ මලකොලන් .අම්බල් මේ පින පිනා වලන් කදක් බේ දෝ බෙ දෝ .මේවා දකින අපට හිනා .හිනා (අ)
හොදින් මතක තබා ගත යුතු වන්නේ ඉන්දියානුවන් යනු ඉතාමත්ම කපටි මිනිසුන් කොට්ටාශයක් බවයි මා එංගලන්තයේ අත්දැකීමෙනුයි මේ කියන්නේ. (අ)
මම වැඩකරන්නේ මැද පෙරදිග ඉන්දියානුවෝ ගැන හොදට දන්නවා. ඉන්දියානුවෝ ගෙනල්ල අපේ රට විනාස කරන්න එපා දොන් ජුවන් දර්මපාල රට දුන්නේ සුද්දාට සුද්දා ඉන්දියානුවාට වඩා සිය ගුනයක් හොඳයි (නදී)
සීපාත් එපා. අපේ මව්බිමට විනකරන කිසිම ගිවිසුමක් එපා. අපේ මව්බිමට විනකරන නායකයොත් එපා. වීරවංශ ඔබ, ඔබේ සටන නවත්තන්නත් එපා. (නදී)
නිශා නෝනා මේක මේ විමල් කියන එකක් නොවේ. 16 වෙනිදා අගමැති ඉන්දියාවේ යන්නේ මේ ගැන සහ තව දේවල් ගැන කතා කරන්න. පහුගිය සුමානේ පුවත් පත් වල දැක්කේ නැද්ද ? (නදී)
බොහොම හොඳයි විමල් මැතිතුමනි. ඔබ නියම විපක්ෂ නායක තුමා. මහින්ද සුළඟ රට වටේටම අරන් යන්න. (නදී)
ඇයි පාලම. ඒක ඊටත් හපන් අපිට මේ දෙකම එපා (නදී)
මම ඉන්දියානුවන් සමග වැඩ කර ඇති නිසා දන්නවා ඔවුන් ඉතා අඩු පඩියට වැඩ කරන රැකියා වියුක්තිය වැඩි රටක්. මෙම ගිවිසුම ගැහුවොත් ඉන්දියාවේ අය අඩු පඩියට ඇවිත් අපේ රටේ විරැකියාව තවත් වැඩි වෙයි. ඉන්දීය රජය සීපා අත්සන් කලත් ප්‍රාන්ත රජයන් වල නීති නිසා අපේ මිනිස්සුන්ට එහෙ රක්ෂා කිරීම අසීරුයි. අන්තිමේ අපේ පොඩි රටට ඉන්දියානුවන් පිරෙනවා. සංකෘතිය පවා වෙනස් වෙයි. විමල් අපි ඔබට අකමැති උනත් මෙය ජාතික මෙහෙවරකි (නදී)
සීපා ගිවිසුමෙන් හරියට ප්‍රයෙජන ගත්තොත් ඒක නරක දෙයක් නෙමේ... හොදට ගිවිසුම ගැන අන්තර්ජාලෙන් කියවලා බලන්න... මේක නිසා අපේ වෘතීකයින්ට ඉන්දියාවට ගිහින් වැඩි වැටුපට සේවය කරන්න අවස්තාව ලැබෙනව (ඉන්දියාවේ වැඩකරන මාසෙකට ලක්ෂ 2.5 පඩිගන්න ශ්‍රීලාංකික කලමනාකාරවරු, ගනකාධිකාරීවරු ඉන්නවා ) වගේම ඉන්දියාවේ දක්ෂ වෛද්‍යවරුන් හා ඉන්ජිනේරුවන්ගේ සේවය අපට ලබාගන්නට පුලුවන් වෙනවා (නදී)
ඉන්දියානුවෝ යන හැමතැනම විනාශයි. එ්ක අපි අත් දැකීමෙන් දන්නවා. මේ මැද පෙරදිග 60% ක්ම වගේ ඉන්නේ ඉන්දියානුවෝ. අඩු පඩියට වැඩකරන, ලොක්කන්ට කේලම් කියල අනිත් මිනිස්සුන්ට වල කපන, ගියොත් අපායේ හරි පුරවැසි භාවය ලබාගන්නම උත්සහ කරන මහා නරකම ජාතියක්. විමල් වීරවංශ මට අකමැති චරිතයත් උනාට, මේ දෙයට මම ඔහු සමග එකඟයි. (නදී)
ඡයා ඔයා හිතන විදිහ වැරදියි. විමල් තමයි අපේ රටේ බල ලෝබි නැති දේශපාලකයා විමල්ට ජය (නදී)
චතූ,"මොන ජාතිකයන් ලංකාවට ආවත් කමක් නැහැ . ඉන්දියන් , පකිස්තාන් එන්නේ නැතුව".ඒ වගේම එදා සිටි අය දේවත්වයෙන් සළකපු ස්වාසිලන්තය,උගන්ඩාව,කෙන්යාව, සෝමාලියාව,බංගලිදේශය සමඟත් ගිවිසුම් එපා. (නි)
ඔබ ඉල්ලුව වෙනස ඉටුවෙනවා. මේක තමයි ඇමරිකන් -ඉන්දියන් කුණාටුව. දැන් මේකෙන් ගැළවෙන්න බැහැ. (නි)
ජනතා විරෝධත්වය පළකිරීම වැදගත්. මෙය කාහටත් වැටහෙන ලෙස විග්‍රහ කිරීම කාලෝචිතය (නි)
අපේ ආයතනයේ ඉන්න ඉන්දියන් ජාතිකයන් ඇඟිලි ගනිමින් ඉන්නේ ඉන්දියාව ලංකාව එකට යාකරන පාලම දානතුරු.පාලම් දාන්න නම් මොනම විදිහකටවත් ඉඩ තියන්න එපා.අපි වගේ අපේ දරුවන්ටත් සෛවරී රටක් හැටියට දෙවියනේ කියලා ජීවත්වෙන්න ඉඩතියන්න. (නි)
ඉන්දියානුවන් සුළු වැටුපට මැදපෙරදිග රැකියාවට එනවා.ඉන්දියාවත් එක්ක මොන ගනුදෙනුද? (නි)
එහෙ නම් අපි ඉන්දියාව ඇත ඇරලා චීනා, ඇමරිකා යුරෝප රටවල් එක්ක තව දුරත් ගිවිසුම් ගහමු. මොන විදිහට හෝ ආර්ථිකය දියුනු කළ යුතුයි. කැසිනෝ දුපතක් දෙකක් විදේශිකයින් සඳහා ඇති කළොත් හොඳයි. (අ)
විමල්,ඔබට ජය! (නි)
මෙයාලට ඉතින් මොනවාමහරි වැඩක් තියෙනවනේ හැමදාම (නි)
රටට අවැඩක් වෙන දෙයක් නම් කරන්න එපා. (නි)
"සීපා" ගිවිසුම අත්සන් කරන බවට ගෙනයන ප්‍රචාරයේ ඇත්තක් නැතිබවත් පැවසෙනවා නේද? දැන් මහජනතාව විශ්වාස කරනු ඇත්තේ කුමක්දැයි නොතේරේ (නි)
මම නම් ඇත්තටම මේ ගිවිසුම ගැන විස්තර දන්නෙ නැහැ (නි)
මටනම් විමල් කියන්නේ දකින්නත් අකමැති පුද්ගලයෙක්. හැබැයි මිනිහ විපක්ෂේ ඉන්නකොට මිනිහගේ මොලේ ටිකක් වැඩ කරනවා. මිනිහගෙන් ලංකාවට නියම වැඩක් ගන්නනම් මිනිහව හැමදාම විපක්ෂේ තියෙන්න ඕනේ. මටනම් හිතෙන්නේ ඔහුගේ විරෝධය සාධාරණයි. සීපා ගිවිසුම ගැන කියනවා නම් ඕක ලංකාවට හිතකර දෙයක් නෙමෙයි. (අ)
මම ඡන්දෙ දුන්නේ රනිල්ට. මාත් කියන්නේ සීපා එපා කියල තමයි. මේකෙන් වෙන්නේ ලංකාව ඉන්දියාවේ කොලනියක් වෙන එක 1815 එංගලන්තේ කොලනියක් උනා වගේ.(නදී)
අපිට ඉන්දියානුවොත් එක්ක මොනම දෙයක්වත් එපා (නි)
ඉන්දියාවේ සමහර කට්ටිය දැනුත් කියාගෙන ඉන්නේ අපි ඔවුන්ගේ රටේ කොළනියක් කියලා. පිටරට ඉන්න ඉන්දියනුවොත් එක්ක කතා කරලම බලන්න ඕනෑ. ගෙන්නාගෙන බලන්නකෝ හැබැයි එළවනවා බොරු. (නි)
විමල්, සීපා කෙසේ හෝ වැළැක්විය යුතුය. (නි)
එහෙනම් ඒ කතාව ඇත්ත? (නි)
ඉන්දියාවත් එක්ක මොනම ගිවිසුමක්වත් එපා. (නි)
සීපා ගැන හරවත් ලිපියක් ඉරු දින ජාතික පුවත් පතක ඇත. එය කියවීමෙන් මේ පිලිබඳව මනා වැටහීමක් ලබා ගත හැකිය. නමුත් ලංකාදීපය සීපා ගැන කතා කලේ මීට ගොඩාක් පෙරය. කොහොම නමුත් මේ තීරුවේ සීපා ගැන නොදන්නා උදවිය ඇත්තේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු සංඛ්‍යාවකි. සමහරු සීපා ගැන නොවේ විමල්ට බනිති. සමහරු මහින්දට බනිති. නමුත් මම මුලින් සඳහන් කල පරිදි මෙය මහින්ද හෝ විමල් ගේ ප්‍රශ්ණයක් නොවේ. මෙය ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබද ප්‍රශ්නයකි. මුළු ශ්‍රී ලංකාවවම වක්‍ර මාර්ගයෙන් ඉන්දියාව ගිල ගැනීමක් සිදුවනු ඇත. මහින්ද මහතා චීනය සමග මෙවැනි ගිවිසුම් අත්සන් කර නැත. ඇත්තේ එක එක ව්‍යාපෘති සඳහා දිගු කාලීන හෝ කෙටි කාලින ඒවාය. උදා . කොළඹ පොර්ට් සිටි , හම්බන්තොට වරාය, නොරොච්චෝලේ බලා ගාරය, මේවා එකිනෙකට වෙනස් ගිවිසුම් මගින් පාලනය කෙරේ. සීපා යනු සියලුම ව්‍යාපාර, භාණ්ඩ , සේවා නිෂ්පාදන ඇතුළුව දෙරට දේශ සීමා විවෘත කෙරේ. සරලම උදාහරණයක් , දැන් හොරෙන් කෙරෙන උතුරේ මසුන් මැරීම, මේ ගිවිසුමෙන් පසුව නිත්‍යානුකුලව බදු රහිතව පවත්වා ගෙන යා හැකිය. ශ්‍රී ලාංකිකයෝත් බහුදින ට්‍රෝලර් යාත්‍රා, අධිවේගී යාත්‍රා කීපයක් අරන් ඉන්දියා මුහුදට යනු ඇත. ඒ වෙනුවට ඉන්දියාවෙන් අධි තාක්ෂණික බහු දින යාත්‍රා සිය ගණනක් ඇවිත් උතුරේ නොවේ දකුණු මුහුදේත් මාළු අල්ලාගෙන ඉන්දියාවට ගෙන යාවි. (නදී)
මේක වහාම නැවිත්විය යුතුයි. මේ ඉන්දියන් හරිම කට්ට ජාතියක්. රට විනාශ කරන්න මෙයා දැන් ලැහැස්ති වෙනවා (නදී)
ඔව් ඉතින් විමල්ට වෙන වැඩකුත් නැහැනේ. දැන්වත් කට පියාගෙන ඉන්න බැරිද දන්නේ නැහැ. (නි)
ඉන්දියාවත් එක්ක ඕනෑවට වඩා කිට්ටුවෙන්න හොඳ නැහැ. (නි)
විමල් නැත්නම් මේවට දැන් විරුද්ද වෙන්න කෙනෙක් නැහැ . මොකද දැන් විරුද්ද පක්ෂයකුත් නැහැනේ. පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝගෙම අතපය කටවල් බැදල තියෙන්නේ. ඔක්කමල්ලා ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ (නදී)
නාමල්, දේදුනු වසන්තයෙන් පිබිදිලා අදහස් දානවට වඩා පොඩ්ඩක් අවට ගැන හිතන්න. ඔයා දන්නවද ඉන්දීය වැටුප අපිට වඩා ගොඩක් අඩු බව. දැනටමත් ඉන්දීය කම්කරුවන් කී දාහක් අනවසරයෙන් මෙහෙ ඉන්නවද කියලා. රත්නපුරේ කිට්ටුව ලොකු පන්සලක ඉන්දියානු කම්කරුවෝ 12ක් වැඩකලා සොච්චම් පඩියකට. මේ තත්වය භාණ්ඩ සේවා හා ශ්‍රමික හැමෝටම හානියක්. දේශපාලනය පසෙකලා සියලු ශ්‍රී ලාංකිකයන් ජාතියක් ලෙස එරෙහිවිය යුතු තත්වයක් සීපා ගිවිසුම. (නදී)
විමල් ගේ එකම බලාපොරොත්තුව තම පක්ෂයේ ගොඩ වැඩිකරගන්න එක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එ්ක තේරෙනකොට නිදහස් පක්ෂක් නැහැ. ඊට අමතරව රට ගැන කැක්කුම් නැහැ. තියෙනවා නම් කලයුතු දේ බොහෝ දේ තිබුනා පහුගිය කාලේ. (නදී)
ඉන්දියාවෙන් මෙහාට දොස්තරලා ඉංජිනේරුවෝ වගේ බුද්දිමතුන් එන්නේ නැති කතාව ඇත්ත. එන්නේ එහෙ රස්සාවක් හොයාගන්න බැරුව ඉන්න රස්තියාදු කාරයෝ. අම්මෝ ඉන්දියාව ගැන දැන ගන්න ඉන්දියාව ගැන යන වාර්තා වැඩසහන් බලන්න. දෙයියනේ, ඔය ඉන්දියන් කාරයෝ අපේ රටට අවොත් අපි ඉවරයි. (නදී)
ඔය සීපා හොඳයි කියන අය පොඩ්ඩක් හොයල බලල කතා කරන්න. මෙය ඉතා අවාසි සහගත ප්‍රතිපල ගෙනේවි විශේෂයෙන්ම ලංකාවේ රැකියා වෙළඳ පොළට. (නදී)
දේශපාලන තොප්පි දාගෙන මේවා දිහා බලන කට්ටියට මේවයේ බැරෑරුම්කම් තේරෙන්නේ නැහැ (නි)
මම හිතන්නේ වෙළඳ ගිවිසුම් හැම රටක් එක්කම ඇති කළ යුතුයි. බුද්දීමත්ව හිතා බැලුවොත් අපටත් වාසි ගත හැකියි. පාලම නම් අවශ්‍ය නෑ. විමල් නම් කෝකටත් විරුද්දයි. ඇමරිකාව, බටහිර රටවල්, ජපානය අරාබි රටවල් ඔය කොයි රටත් එයාල විරුද්දයි. මුලින් අවුරුදු 5 ක් මේ ගිවිසුම සීමා කරමු. හොඳ නරක බලමු. (නදී)
විමල් මහත්තයෝ එහෙම නම් චීනා එක්ක නිදහස් වෙළඳ ගිවිසුමත් එපාද? (නදී)
මොන ජාතිකයන් ලංකාවට ආවත් කමක් නැහැ . ඉන්දියන් , පකිස්තාන් එන්නේ නැතුව. මොන ප්‍රශ්න තිබුනත් අපේ රටේ මිනිස්සු තමාත් සදාචාරය අතින් ඉදිරියෙන්. තාමත් කාන්තාවන්ට ගරුත්වයෙන් සලකනවා. අපිට ඉන්දියාව සමග කිසිම ගිවිසුමක් එපා (නදී)
විමල් මොනවාහරි නොකළොත් කාටවත් තේරෙන්නේ නැහැනේ එයා ඉන්නවා කියලා. (නි)
සීපා පාලම් දෙකම අපිට ඕනෑමයි. යහපාලනයට ජයවේවා ! (නදී)
දැනටමත් ඉන්දියානු ඉංජිනේරුවන් , කර්මාන්තශාලා වලට අවශ්‍ය අදි තාක්ෂණික උපකරණ ලංකාවට ඇවිත් විකුනනවා. ඔවුන් කොළඹට ආසන්න නගර වලින් ගෙවල් කුලියට ගෙන මෙම වැඩය කරගෙන යනවා. (නදී)
සීපා ගිවිසුම රටේ වෘතිකයන්ට ඉතාම නරක ප්‍රතිපල දෙන එකක්. ලංකාවේ පඩියෙන් තුනෙන් එකක පඩියට ඉන්දියානු ඉංජිනේරුවන් සේවය කරන්නේ. සීපා හරහා එයාලට ලේසියෙන් ලංකාවේ වැඩි වැටුපට සේවය කරන්න අවස්ථාව උදා වෙනවා. ඉන්දියාවේ පඩි අඩු වගේම වියදමත් ලංකාවේ ගානෙන් බාගෙකට වඩා අඩු වියදමක් එයාලට තියන්නේ. ඉතින් එයාලගේ පඩිය එහෙ ජීවත් වෙන්න ප්‍රමාණවත්. නමුත් මෙහෙ වැඩි පඩියට ඉන්දියානුවන් ඉතා විශාල ප්‍රමාණයක් අවොත් අපේ රටේ වෘතිකයන්ට මොකද වෙන්නේ කියල කල්පනා කරලා බලන්න. රැකියා වෙළඳ පොළ ඉතා ම අවදානමකට ලක් වෙනවා. මොකද ඉන්දියානු ජනගහනය ලංකාව වගේ සිය ගුණයක් විතර නිසා. අනිත් අතින් එයාලගේ බිස්නස් කරන අයට මෙහෙ ඇවිත් බඩු විකුණලා වැඩි අාදායමක් ගන්න අවස්ථාව තියනවා. එමගින් අපේ රටේ සල්ලි පිටට මහා පරිමානව ඇදිල යනවා. නමුත් අපේ බිස්නස් කට්ටිය එහෙ අඩු අාදායමකට බිස්නස් කරන්න යන්නේ නෑ. මට කියන්න තියන්නේ මේ ගිවිසුම ගොඩක් පැති වලින් රටට ඉතා අයහපත් කියලා. අපි මේකට විරුද්ද වෙන්න ඕනේ. (නදී)
ඉඟුරු දීල මිරිස්ගන්න යන්නේ.(අ)
නිශා හීනෙන් වගේ තමයි. කොහොමත් කටින් බතල හිටවන කට්ටිය (නදී)
මැතකදී හොද ලිපියක් ගියා, සීප ගැන. හොදට පෙන්වල තිබුණා ඉන්දියාවේ රැකියා වියුක්තිය ලංකාවේ ජනගහනයටත් වැඩි බව. තේරුම් ගන්න වෙළද සහ සේවා ගිණුම්වල වෙනස. උදාහරණයක් ලෙස මැදපෙරදිග ගන්න අඩු පඩියට වැඩ කිරීමට ඉන්දියානුවන් පැමිණෙම නිසා ලාංකිකයන්ට වෙච්ච් වින්නැහිය. නාමල් ඔබ අධ බලයෙක්. ඔබ දන්නවද ඉන්දියාවේ රැකියාවෙන් දොට්ට දානකන් පෝලිමේ ප්‍රමුඛ පෙලේ වෘතිකයෝ බලාගෙන ඉන්නවා කියල. (අ)
ශ්‍රී ලංකාව බාහිර රටවල් සමඟ වෙළඳ ගිවිසුමේ අත්සන් කරනවාට අප විරුද්ධ වන්නේ ආක්‍රමණගීලි යටත් කිරීමේ ගිවිසුම් වලටය. මේ වන විට ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කොට ඇති නිදහස් වෙළඳ ගිවිසුම ඉතාම අසාධාරණ ලෙස ඉන්දියාවට වාසි සහගත ලෙස ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් මිලියන 5000 ක භාණ්ඩ මිලදී ගන්නා විට ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නේ ඩොලර් මිලියන 300 – 500 අතර ප්‍රමාණයකි. එනම් දහයෙන් එක් පංගුවකි. ඉන්දියාව අපේ ප්‍රධාන නිෂ්පාදන වන තේ සහ ඇඟළුම් වලට ඊනියා නිදහස් වෙළඳ ගිවිසුමේ කොන්දේසි මගින් පමණක් නොව විවිධ ප්‍රාන්ත නීති රීති හරහාද සීමා පනවා ඇත. ශ්‍රී ලංකාවේ උසස් නිෂ්පාදන ඉදිරිපත් කරන ප්‍රබල සමාගම් වලටද තම භාණ්ඩ ඉන්දියාවට යැවීමට ඉඩ ලැබුනේ නැත. දැන් පවතින මෙම අසාධාරණ තත්වය වෙනස් නොකර නව ගිවිසුම් අත්සන් කිරීම දිවි පාර්ශවික එකඟතාවයක් ලෙස හැදින්විය නොහැක. එය වචනයේ පරිසමාප්ත ආර්ථයෙන්ම නිවට යටත් වීමක් මිස අන් යමක් නොවේ. නිදහස් පුද්ගලයන් ලෙස සේවා සැපයීමට ශ්‍රී ලංකාවට පැමිණෙන අයට ශ්‍රී ලංකාවේ පිහිටුවන ඉන්දියානු සමාගම් වල හෝ ශ්‍රී ලංකා සමාගම් වල පමණක් නොව ස්වාධීනව රැකියා කරමින් සේවා සැපයීමටද අවස්ථාව ලැබේ. එසේ පැමිණෙන සේවා වෘත්තිකයින්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට වීසා ලබැදීමට අප බැඳී සිටියි. එසේම ඒ යැපෙන්නන් හට සේවා සැපයීම සඳහා සුදුසුකම් ඇත්නම් ඔවුන්ට රැකියා කිරීමට අවස්ථා ලබාදීමටද අප බැඳී සිටියි. ඒ අනුව ඉන්දියානු වෛද්‍යවරයකුගේ බිරිඳ බාබර්වරියක් නම් ඇයටද එම රැකියාව කිරීමට අප විසින් ඉඩ සලසා දිය යුතුය. එහිදී ජාතික සත්කාරය නැමැති ප්‍රතිපාදනය මගින් වෘත්තීය ලියා පදිංචිය අවශ්‍ය සේවා වලට අදාල බලපත්‍ර ලබා දීමේදී සමානව සැලකීමටද ගිවිසුම අනුව අප බැදී සිටියි. මම ලාංකිකයෙක් හැටියට මේ ගිවිසුමට විරුද්ධයි.(නදී)
සම්මුතිවාදී ආණ්ඩුවක් කිව්වනේ මේක. එ් කියන්නේ රනිල් කියන ඕනෑම එකක් පිළිගන්න එක නොවේ කියල අපි හිතනවා. එහෙම නම් අනිකුත් පක්ෂ වලින් ආණ්ඩුවට එකතු වුන අයත් විපක්ෂයේ මේ ගැන පැහැදිලි දැක්මක් ඇති අයත් එකතු වෙලා මේ ගැන ජනතාවට පැහැදිලි කරන එක යුතුකමකි. ඒවගේම මේ ජන බලවේගය සඳහා පෙරමුනුගත් සියලු සංවිධානත් මේ ගැන ජනතාව වහාම දැනුවත් කරන එක එයාලගේ වගකීම. (නදී)
හිටපු අය චිනෙත් එක්ක ගිවිසුම් ගහල සංවර්දනය මුවාවෙන් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාල අපේ අනාගත පරම්පරා 100 යක්ම නය කාරයන් කරද්දී මෙයා කලේ කාල විසි කරන කටු කාපු එකයි දෙපතුල ලඟ වැද වැටිලා රුපියල් කෝටි 2000 කට වත්කම් කියපු එකයි. මේ ගැනත් සොයන්න. (නදී)
"සීපා" ගිවිසුම ගැන කියන්න කලින් තමන්ගේ පවුලට රටේ නිතිය ගැන කියල දෙන්න. (නදී)
චිනත් එක්ක ගිවිසුම් ගහපු කිසිම රටක් අද වෙනකොට ගොඩ ගිහින් නැහැ. චීනය විසින් ආක්‍රමණය කලා හැරෙන්න. අපේ රටටත් වෙන්න තිබුනේ ඒ ඉරණමම තමයි. (නදී)
අපේ ලඟම රටක් වන මාල දිවයිනට දැන වෙලා තියෙන දේ බැලුවොත් සේරටම බලාගන්න පුළුවන් සීපා එකේ තියෙන බයානකකම. එහාට ගඟ ගලනවා වගේ පවුල් පිටින් ඉන්දියානුවෝ එන්නේ ජොබ්ස් හොයාගෙන. ඇවිත් කොහේ හරි නැවතිලා අඩු පඩියට රස්සාවල් කරනවා. සමහර අය ඒ රටේ කෙල්ලෝ බැඳලා බින්න බහිනවා. මේක අනාගතයට අපිට හරි භයානක ප්‍රතිපල ගෙන දේවි (නදී)
විකුම් මහතාගේ විග්‍රහය අගනා එකකි. ඒ වගේම පක්ෂ බේදයයකින් තොරව වැඩිදෙනා ජාතික ප්‍රශ්නයකදී එකතුවීම අගය කරන අතර මතුවටද අපේක්ෂා කරමි. මේ වගේ වැදගත් කාලීන මාතෘකාවක් පළකිරීම ගැන ලංකාදීපයට නැවතත් මාගේ ප්‍රණාමය! (නි)
ඉන්දියාව සමඟ ගිවිසුම් ගහලා ලංකාවට කවදාවත් ආර්ථික වාසි ලබාගන්න බැහැ.මේකෙන් බලාපොරොත්තු වන්නේ ඉන්දියාව සමඟ සුහදත්වය වර්ධනය කරගැනීමයි. (නි)
කොමෙන්ට් කරන සමහරු හිතාගෙන ඉන්නේ ලංකාවට වඩා සොච්චම් පඩියකට ඉන්දියාවේ ඉංජිනේරුවන් වැඩකරනවා කියලා. එහෙම දෙයක් නෑ. මමත් මූලික උපාධිය ගත්තේ ඉන්දියාවෙන්. එහේ ඉංජිනේරුවෙක්ට විෂ්ව විද්‍යාලෙන් පිටවෙන කොටම ලැබෙන පලමු රැකියාවේ පඩියම ඉන්දියානු රුපියල් 50,000 - 60000 පමණයි. අනෙක ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්නවා වගේ ඉන්දියාවේ වෘතිකයින්ට ලංකාවට පනින්න මහා අමාරුවක් නෑ. ඔවුන්ට අවශ්‍ය යුරෝපයට හෝ ඇමරිකාවට යන්න. ඒ නිසා මේ ගිවිසුමේ කියන තරම් නරකක් ඇත්තේ නෑ. (නදී)
මේ කාරණයේදී නම් මෙතුමා නිවැරදියි. සීපා ගිවිසුම රටට අහිතකරයි. (අ)
සීපා ගිවිසුම වැනි ගිවිසුම් වලින් අපේ රටේ රැකියා අපේ අයට නැති වීමේ ප්‍රවනතාවය වැඩියි. ඒවගේම ඉන්දියාවේ රැකියා විරහිත ප්‍රශ්නය අපේ රටට වඩා වැඩි නිසාත්, සාම්ප්‍රදායික ප්‍රශ්න නිසාත් ඔවුන් අපේ අයට එහෙ රැකියා දෙන්නේ නැහැ. අපි මේවා කරලා බලමු කියන අය ඒ ගැන කියන්නේ අත්දැකීම් ඇතුව නම් කමක් නැහැ. මගේ අත්දැකීම තමයි මම ජිවත් වෙන රට ඉතා දියුණු රටක් කිව්වත් ඇමෙරිකාව සමග ගහපු ගිවිසුමක් නිසා තරමක් දුරට කෘෂිකාර්මික පැත්තෙන් බැට කන බව. අපේ රටේ අපේ මිනිසුන්ට රැකියා නැතිවීම තමයි ඕකේ අවසාන ප්‍රතිපලය. (අ)
ඉන්ජි කියන කෙනාගේ කොමෙන්ට් එකට කියන්න තියෙන්නේ ඉංජිනේරුවන්ගේ වැටුප ගැන කියල තියෙන්නේ අසද්ද බොරුවක්. සමහරු නොයෙක් විදිහේ ඩිප්ලෝම කරලා ඉංජිනේරු නම ගහගන්නවා.
නදීක මිස් , සීපා යනු , ( කොම්ප්රිහෙන්සිව් එකොනොමික් පාර්ට්නාර්ශිප් ඇග්රිමන්ට් ) මෙය ලෝකේ බොහෝ රට වල ක්‍රියාත්මක වෙයි , මෙහි වරදක් නැත , ගැටලුව නම් මෙහි දෙපාර්ශවයම ආසන්න වශයෙන් හෝ වෙළඳ , සමාජයීය , ආර්ථික වශයෙන් සමාන විය යුතුයි , නැතිනම් බලවත් රට විසින් දුර්වල රට ගිල ගැනීම නොවැලැක්විය හැකිය . ලංකාව හා ඉන්දියාව සමාන වනුයේ දල වශයෙන් සංස්කෘතික අංශයෙන් පමණක් යන්න මගේ මතයයි මේ ගිවිසුමෙන් කෙරෙන්නේ , ප්‍රදාන වශයෙන් , ඉන්දියාව හා ශ්‍රී ලංකාව , නිදහස් සංක්‍රමණය විසා , ඕනෙම වර්ගයේ භාණ්ඩ හා සේවා , මෙරට හෝ එරට නිදහසේ නිපදවිය හෝ විකිණිය හැකිය , ඒ වගේම මිනිස් සම්පත් එරට හෝ මෙරට හෝ නිදහසේ විකිණිය හෝ භාවිතා කල හැකිය . සරලව ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියාවේත් , ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ ත් ඕනෙම ව්‍යාපාරයක් භාණ්ඩ හෝ සේවා , හෝ ඕනේ ම රැකියාවක් වෘතිමය හෝ වෘතිමය නොවන ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ නිදහසේ කල හැක . ඉන්දියාවේ ජන ගහනය කෝටි 125 යි , ලංකාවේ කෝටි 2.1 යි . ඉන්දියාව ශ්‍රී ලංකාව වගේ 46 ගුණයක විශාලයි , රැකියා වියුක්තිය ඉන්දියාවේ ඉතාමත් ඉහලයි , ඉන්දියානුවන් ලෝකේ ගිය තැන සියලුම ව්‍යපාර අත්පත් කර ගැනේ , ඇමෙරිකාව , එංගලන්තේ , යුරෝපය , ඔස්ට්‍රේලියව , ජපාන වගේ රටවල් උදවිය මේ ගැන දන්නවා . ( ජාපනේ නම් අඩුයි ඉන්දියන් බලපෑම , ඉන්දියන් රෙස්ටුරන්ට් ඇර) , සොෆ්ට්වෙයාර් තාක්ෂණය අතින් ඉන්දියාව ලෝකේ අංක එක , වැදගත්ම දේ එය නොවේ , ඉන්දියාවේ ඇති නැති පරතර ඉතා මත් ඉහලයි , ලෝකේ පළමු කෝටිපතියන් 10 අතරේ ඉන්දියානුවන් ඉන්න අතර , දිනපතා ආහාර නැතිව මිය යන සංඛයාව ඉතාමත් ඉහලයි . ඉන්දියාවේ සංචාරය කල උදවිය දන්නවා ඇති පාරේ ඉන්න රැකියා විරහිත තරුණ ජනගහන කොපමණද කියා , මැද පෙරදිග රැකියා අවස්ථාවන් අවම හා පහල දැම්මේ ඉන්දියානුවන් බව මැද පෙරදිග උදවිය දනී , සරලව කියනවා නම ඉන්දියානුවෝ බත් පැකට එකට වැඩ කර රැට බස් හෝල්ට් එකේ බුදියාගන්න තරම් පහතට වැටෙන බව තමා අදහස . ඉතින් දැන් බලන්න සීපා අවොත් ලංකාවේ අපිට කොහාටද යන්න වෙන්නේ . අපිට පුළුවන් ද ඉන්දියාවේ ගිහින් රස්සා කරන්න , බිස්නස් කරන්න . ( ඉන්දියාවේ ආරම්බ කරපු බ්‍රන්ඩික්ස් වගේ කොම්පැනි පවා අද අසමත් වෙලා ) . වැරදි නම් වැදගත් ලෙස පිළිගත හැකි කරුණු වලින් මා නිවැරදි කරන මෙන කාරුණිකව ඉල්ලා සිටිමි . (අ)
http://www.cepaepa.com/ (නි)
සීපා යනු විමල් ගේ මහින්ද ගේ ප්‍රස්නයක් නොවේ , එයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය , සමාජයීය හා සස්කෘතික ව බලපාන ප්‍රශ්නයකි , එමනිසා මෙයත් පාට වලට බෙදී එන කොටා ගත යුතු නැත . එදා 1987 දී ජේ ආර් හා රජීව් ඝාන්දී අත්සන් කල 13 වෙනි සංශෝධනයෙන් අදත් අපි දුක් විදිනවා , කොයි ආණ්ඩුව ආවත් අන්තර ජාතික ගිවිසුම් පහසුවෙන් අහෝසි කරන්න බැහැ. ඊලග කරුණ , ඉන්දියාව සමග ගනුදෙනු කිරීම ඉතා කල්පනාකාරී ලෙස කලයුතුයි , අද ඉන්දියාව ඇමරිකන් පාක්ෂික නිසා වඩා කල්පනාකාරී විය යුතුයි , ලෝකේ කිසිම කෙනෙක් තමාට තනියම යන්න පුළුවන් නම් , තව කෙනෙක් එක්ක එකතු වන්නේ නැහැ , අනෙක් පාර්ශ්වයේ මොකක් හරි දෙයක් තම පාර්ශවයට ලබා ගැනීම මෙහි අරමුණයි , (අ)
මම කියන්නේ සීපා එපා ලංකාව ඉන්දියාවේ කොලනියක් කරන්න දෙන්න බැහැ. ඉන්දියාවේ පෞද්ගලික අධ්‍යාපනය හුගාක් බාලයිඑයාලාට ලංකාවේ ජේබ් මාකට් එකක් හදන්න යන්නේ එයාලා දක්ෂ බුද්දිමතුන් පිට රට යවන්නේ නැහැ. (අ)
ඉන්දියාව සැමවිටම අප සමග ගිවිසුමක් ගැසුවානම් ඒ ඔවුනගේ උන්නතිය මිසක ශ්‍රී ලංකාව නගා සිටුවීමට කියා යමෙකු සිතනවා නම් ඔහු හෝ ඇය ඉතිහාසය නොදන්නා මෝඩයෙක් විය යුතුය, මම පුද්ගලිකවම ඉන්දියානුවන් සමග බොහෝ කලක් වැඩ කල තැනැත්තෙක්මි. 10%ක් පමණ වන හොඳ ඉන්දියානුවන් හැරුණු විට අනිත් ඔවුන් සමග සහයෝගයෙන් ජිවත් වීමත් ඉතාම කල්පනාවෙන් නැණ නුවන යොදාගෙන කල යුතු දෙයකි. නැතිනම් අර පැරණි ගම කතාවේ හැටියට එළදෙන බෙදාගත්තා වගේ වේවි. ලස්සන ඉදිරි කොටස අපට, ගොම මුත්‍ර දමන පසු කොටස ඔවුනට. අපේ අයත් මේවට මුළා වෙනවනේ. (අ)
සීපත් එපා පළමුත් එපා (අ)
මේ ගිවිසුම මොකක්ද කියල දන්නේ නැතිව කතා කරන්න එපා. එකෙන් අනිත් අයත් නොමග යනවා. මේක අපේ රටට ලොකු විනාශයක්. අපි ඉන්දියාවට වහල් පිරිසක් වෙනවා. මේකට එරෙහි වෙන්නේ විමල්ද, කව්ද කියල අපිට වැඩක් නැහැ. අපි හැමෝම මේක නවත්වන්න සහයෝගය දෙමු. (අ)
ඒ කාලේ ඔය වගේ සමහර ඒවාට එපා කිව්වනම් අදත් හිටිය වගේ ඉන්න තිබුන. අනිත් එක ඔබ තුමා විතරක් නෙමේ රටට ආදරේ .. (අ)
ඉන්දිව එදා ඉඳලාම අපේ ආක්‍රමණිකයෝ. සීපා අන්තීමට සිවුපාවා වෙලා අපිට කරදරයක් වේවි. (අ)
මම වෙන පැතිකඩක් ලියන්නම්...මෙවන් ගිවිසුමකට යා යුත්තේ වැදගත් යයි සම්මත රටවල් සමගිනුයි.ඔය රට සමගින් නොවේ.මොවුන් මත් දුම්කොළ කුඩු කන්නේ නැති වෙලාවක් නැත.එය කන ගමන් කරන්නේ තව කෙනෙකුට ද එය හුරු කිරීමය. බැරිවෙලාවත් මෙම ගිවිසුමට එළඹුනොත් ඔය ජනතාව වැල නොකැඩි මෙහි පැමිණේවි. ඉතා අඩු වැටුපකට මෙහි රැකියා කරාවි.මෙයින් පහර වදින්නේ සාමාන්‍ය ජනතාවටය. ඔවුන්ගේ පිළිකුල් සහගත ක්‍රියාවලින් ලංකාවම අපිරිසිදු වේවි.කාලයක් යනවිටදී වැලක ඇති ඇඳුම් පවා ආරක්ෂා කර ගන්නට බැරි වේවි.අතිශය බහුතරයකට පිරිසිදුකම කුමක්දැයි දන්නේ වත් නැත.එළිමහනේ වැසිකිලි යාමෙන් මුදවා ගැන්මට අගමැති මෝදීටවත් නොහැකි වී ඇත.අප රටේ බොහෝ අය හොඳ සෞඛ්‍ය සම්පන්න සිරිත් අනුගමනය කරන අතර,අපරට මධ්‍යම අදායම් ලාභීන්ගේ රටකි.අප සියලුම පැතිකඩවලින් ම යායුත්තේ ඉදිරියටය. එය නව රජයේද අපේක්ෂාවකි. (අ)
සීපාත් එපා. අපේ මව්බිමට විනකරන කිසිම ගිවිසුමක් එපා.මේකෙන් වෙන්නේ ලංකාව ඉන්දියාවේ කොලනියක් වෙන එක (අ)
නුවන්සර කියන දෙය සහතික ඇත්ත. මම ජීවත් වෙන්නේ බටහිර රටක. එහේ ගොඩක් අය දකුණු ආසියාවේ සංචාරයේ යෙදෙනවා. ඒ කට්ටිය කියන්නේ ඉන්දියාවේ පකිස්ථානයේ ගිහින් ඉවර වෙලා ලංකාවට ගියාම දිව්‍ය ලෝකය වගේ කියලා. සෞඛ්‍ය සම්පන්න ලෙස වැසිකිලි යාම් වගේ දේවල් වලදී අපේ රට ඉතා ඉදිරියෙන් සිටින්නේ. ඉන්දියාවේ ඒ සිරිත් අන්තිම බව අප සමග වැඩ කරන ඉන්දියන්නු ජාතිකයන් පවා කියනවා. ඔබලා 1990 ගනන් වලදී සිංගප්පුරුවේ සේරන්ගුන් පාර (මුස්තාෆා සාප්පුව පැත්තේ ගිහින් අවුරුදු 15 පමණ පස්සේ ආයිත් ගියානම් තේරේවි ඉන්දීය කම්කරුවන් වැඩියෙන් ආවාට පසු ඒ පැත්ත අපිරිසිදුවූ බව. අනික ඔවුන්ගේ විනය අන්තිමයි. අපේ ගෑනු ළමයෙක්ට පාරේ බැහැලා යන්න බැරි වේවි කලක් යන කොට. දැන් මොනතරම් ප්‍රශ්න තිබුනත් අපි තාම ඉන්දියාවට වඩා ගොඩක් හොඳට අපේ කාන්තාවන්ට සලකනවා. (නදී)
මමත් පිටරට වැඩ කරන කෙනෙක්. තවමත් මැද පෙරදිග ඉන්නේ. අපි හොඳට දන්නවා ඉන්දියාවේ අය ගැන. මෙය ආවොත් අපේ රටේ සියළුම වෘත්තිකයින්ට එය බලපානවා. (නදී)
මාතෘකාව විය යුත්තේ 'සිෆා' මිස විමල් නොවේ. මෙම තීරුවේ නොයෙක් ලිපි වලට ලියා ඇති, මාතෘකාවට අනුගත අදහස් මා කියවන්නේ ඉතා කැමැත්තෙනි.(නදී)
සීපා නවත්වන්න අපි විමල් එක්ක (නදී)
මේ සියලු කටයුතු හරහා එලියට එන්නේ ඔවුන් ඉන්දියාව සහ ඇමෙරිකාව සමග ජනාධිපතිවරණයට පෙර ඇතිකරගත් මූලික එකඟතාවයන් බව පැහැදිලිය. ඉන්දියාව හොඳ අසල්වැසියෙක් නොවන බව ප්‍රසිද්ද ඉන්දියානු ලේඛිකා "අරුන්දතී රෝයි " පැහැදිලිව කියා තිබුණි. ඔවුන් ලංකාව තවත් ඉන්දියානු කොලනියක් හැටියට කල්පනා කරණ අතර අපගේ නිදහස් පැවැත්ම අගය නොකරයි . (නදී)