රුපියල් ලක්ෂ 30 ත් වටිනා රන් කැබලි 6 ක් ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
අත් අඩංගුවට ගනු ලැබු රන් කැබලි වල බර ග්‍රෑම් 600 කි.
සැකකරු 51 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවර සිට යු.එල් 122 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පශ්චාත් බාගය , රන් ගෙන යාමට බෑගයක් කර ගත් කෙනෙක් , අල්ලපු රන් රටට නිසා , ගුද මාර්ගයට හොඳක් වෙන්න ඕනේ (බ)
අනේ! ගඳ වුණත් රත්තරනේ වටිනාකමට බාධාවක් නැහැනේ (නි)
මේ අයට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැනේ. (නි)
මෙච්චර දෙයක් මේ මිනිස්සු කොහොම කරනවද මන්දා? (නි)
හොඳට හෝදලා ගන්න කියන්න. එ් උනත් රත්තරන් නේ (නදී)
වටිනා කියන පස්සක් නැද්ද හා ?(නදී)
බලනකොට ගුද මාර්ගයත් හොඳ ආදායම් මාර්ගයක් කරගෙනනේ (නි)
අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු! (නි)
නිකන් තියෙන එකෙන් ආදායමක් ගන්න එක කොච්චර දෙයක්ද? (බ)