ගල්කිරියාගම මුල්පතගම දී සුඛෝපභෝගී රියක් පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන් ගත් ව්‍යාපාරිකයකු මියගිය බව පොලිසිය කියයි.
බණ්ඩාරගම ගම්මන්පිලදී නවතා තිබූ ලොරියක මෝටර් රථයක් හැපීමෙන් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
දින කිහිපයකට කලින් මිය ගිය හය දරු පියකුගේ මළ සිරුර හෙම්මාතගම සිය නිවස ඉදිරිපිට වැටී තිබියදි සොයා ගත් බව පොලිසිය පවසති.
මෙසේ මිය ගොස් ඇත්තේ පි.ජි. ගුණරත්න ( 65 ) නැමැත්තෙකි. මියගිය අය තනිව එම නිවසේ ජීවත්ව සිටි ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට වාහන වැඩියි. පාරේ යන්නම බැහැ. අනතුරක් වලක්වාගන්න ගිහින් උනාද දන්නේ නැහැ (නදී)