වයස අවුරුදු 30 ක පමණ නාදුනන තරුණයකුගේ මළ සිරුරක් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට කාණුවකින් තිබී හමුවූ බව කුරුණෑගල පොලිසිය පවසයි. ඔහුගේ ගෙළේ රන් මාලයක් විය.
වයස අවුරුදු 30 ක පමණ නාදුනන තරුණයකුගේ මළ සිරුරක් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට කාණුවකින් තිබී හමුවූ බව කුරුණෑගල පොලිසිය පවසයි. ඔහුගේ ගෙළේ රන් මාලයක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය වැඩ පටන් අරන්ද දන්නේ නැ (අ)
ලංකාව පුරාවටම නගර වල කානු ඔහේ විවෘතව තියෙන්නේ. ලෙඩෙක් ක්ලාන්ත වෙලා හෝ පය පැටලිලා අගල් දෙකක් පාරෙන් එහාට උනොත් ඇද වැටෙන්නේ මල මුත්‍රා පාවෙන අඩි ගානක් ජඹර කානුවකට. මැරිලවත් ඉතුරු උනොත් ඇති. මහා ලොකුවට නගර සභා නගරාධිපතිලා ඉන්නවා සංවර්ධන ක්‍රියා වළි හැමදාම රට පුරාම. ඒත් ජනතාවට ආරක්ෂාව සැපයෙන මාර්ග සැලැස්මක් ලංකාවේ කොහෙවත්ම නැහැ. මහා ජනයාගේ පේමන්ට් එකෙත් කඩ කාරයෝ. මේවා මේ අපේ ලංකාවේ පමණයි. පිට රටවලනම් නැවත කිසිවෙකු කඩ නොහදන්න නීති හදල තියෙනවා වරදට දඩුවම් තියෙනවා. අපේ රටේ හැමදාම මිනිසුන් දුක් විදිනවා. නිකම් අසරණ වටිනා ජීවිත අකාලේ මහා පොලවට පස් වෙලා යනවා පව්! (නදී)
රන්මාලයත් තිබුණා කියන්නේ මෙය සොරකම් කිරීමේ අදහසකින් කළ එකක් නම් වෙන්න බැහැ (නි)
මොකක්ද දන්නෙ නැහැ මේ සිද්ධිය? අපි බලමුකෝ. ඉක්මණින්ම දැනගන්න පුලුවන් වෙයි (නි)
අනේ මන්ද මොකක්ද දන්නේ නැහැ (අ)
දැන්වත් ගණන හරිද ,එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න . (අ)
අනේ කෝ අර එල්ලුම් ගහ ගේනවා කියපු අය. මිනි මරන්නේ සත්තු ගානට අපේ රටේ නීතියක් තියෙනවද? තවමත් දුෂණ, මංකොල්ල කෑම. අපරාද. (නදී)