පොළොන්නරුවේ සුංගාවිල පරණගම දී වල් අලියකු පහරදීමෙන් 53 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.